ලංකා-චීන-පකිස්තාන් අසීමිත ආදරය කඩන්න එපා !!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ලංකා-චීන-පකිස්තාන් අසීමිත ආදරය කඩන්න බටහිර අදිරජ්‍යවාදීන් කුමන්ත්‍රණය කරනවා ඒකට මේ රටේ CIA එක විසින් පාලනය වන එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණයි ඔවුන් පාවිච්චි කරන්නේ ඔවුන්ට ඕනි චීන පකිස්තාන් ලංකා ආදරය බිද වට්ටන්න මොකද ඔවුන් එකට ඉරිසියා කරනවා !!
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    ඇයිබන් බලශක්තිය ඇමරිකාවට, ඉතුරු වරාය් ඉන්දියාවට් දෙන්නේ... CIA,පක්ශ වැඩක් නෑ. ඔක්කොම විකිනන් කන වහල්ලු.
     
    • Like
    Reactions: ComanMan