ලංකා ප්‍රීමියර් ලීග් සදහා අනුමැතිය.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔺ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය - ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ
    #lka #News1st #LPL2020 #Namalrajapaksha
    IMG_20201105_132836_849.jpg


    ගහන්න ඔනේ මයි කිව්ව. හේ හේ හේ.#NewNormal 🤣🤣🤣
    FB_IMG_1604492598607.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    හෆ්ෆා ඕක විතරයි දැන් අඩුවට තිබ්බේ, ඇති යාන්තම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
    නාමල් බේබි වැඩක් කරන්ඩ හිතුවොත් ඉතින් හාමුදුරුවෝ නෙවෙයි සක්කරයා කිව්වත් නවත්වන් නැ ඉතින්.
     
    • Like
    Reactions: kinkon