ලංකා රිළවුන්ට අැමරිකාවෙනුත් ඕර්ඩරයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    cq5RR3c.jpeg


    ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ.

    නමුත් එසේ ඇමරිකාවට අවශ්‍ය වන රිලවුන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

    මෙරට රිලවුන් තිස් ලක්ෂයකට වැඩියෙන් සිටින බවත් රිලවුන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් වගාවන්ට සිදුවන හානිය ද ඉහළ ගොස් ඇති බවද ඇමතිවරයා කියා සිටියේය.

    රිලවුන් විදේශ රටවලට ලබා දීම සුදුසු බවත් එසේ නොකරන්නැයි කිසිවෙකු ප්‍රකාශ කර නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න බැරි අඩු කුලේ පරයෙක් තමයි අමරවීර කියන්නේ.

    මුගේ කයිය විතරයි. අවුරුදු ගානක් ඇමති. කරපු එක වැඩක් වත් නැහැ රටට හොදක් වෙන.

    මුන් එක්ක බලද්දී කාංචන විජේසේකර සුපිරි. උන් බය නැතුව තීන්දු ගන්නවා. ඒවා ඉක්මනට ක්‍රියාත්මක කරනවා.

    මේ ගොනා කයිවාරු ගගහා වොයිස් කට් දිදී ඉන්නවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හමෝ හමෝ දැන් බලමුකෝ මේකට @හෙළයෙක් @Don GasCan @shenat වගේ සුද්දට පුක දෙන කලවම් කැවුමෝන් ගේ සත්ව කරුණාව.චීනෙට යවනකොටනේ ඕකුන්ගේ ෆුකේ ඉත්තෑවෝ දිව්වෙ.🤣🤣🤣🤣

    ඉල්ලලපු ගාණටත් වැඩියෙන් දෙන්න වෙයි ඕකුන්ටනම් නැත්නම් අායෙත් ඉන්දියාව ඵක්ක ප්ලෑන් කරලා ISISලට කියලා බෝම්බ පුපුරවයි.🤣🤣🤣
     
    • Haha
    Reactions: redux

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    හමෝ හමෝ දැන් බලමුකෝ මේකට @හෙළයෙක් @Don GasCan @shenat වගේ සුද්දට පුක දෙන කලවම් කැවුමෝන් ගේ සත්ව කරුණාව.චීනෙට යවනකොටනේ ඕකුන්ගේ ෆුකේ ඉත්තෑවෝ දිව්වෙ.🤣🤣🤣🤣

    ඉල්ලලපු ගාණටත් වැඩියෙන් දෙන්න වෙයි ඕකුන්ටනම් නැත්නම් අායෙත් ඉන්දියාව ඵක්ක ප්ලෑන් කරලා ISISලට කියලා බෝම්බ පුපුරවයි.🤣🤣🤣
    ඇමරිකාවට නම් තෝවත් කුඩුවක දාල යවන්න ඕනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,479
    32,217
    113
    මෝඩ වහල්ලු ආයෙත් රැවටෙන්න යන්නේ...


    ------ Post added on Apr 18, 2023 at 9:29 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට නම් හිතෙන්නෙ ඔය රිලව් කතාව ආණ්ඩුවට බනින එක ඩයිවර්ට් කරන්න ගහපු කතාවක්.

    මම අවුරුද්දට ගිය හැම තැනකම වගේ කතා වෙන්නෙ රිලව් ගැන. සමහර එවුන් රිලව් යවන්න ඕනෙ කියනවා සමහර උන් පව් කියනවා. ආණ්ඩුවේ අසාර්ථකත්වය, බඩු වල ගණන්, ඡන්දෙ කල් දැමීම ගැන එකෙක් මීක් නෑ.

    ගිය අවුරුද්දට වැඩිය මේක හොඳයි කියන්නෙ.