ලංකා වාණිජ මණ්ඩලය අනුර හමුවෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකා වානිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. මෙම හමුව ඊයේ (01) දින සිදුව ඇත.

    ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 - පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ ප්‍රකාශනයේ පිටපතක් මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලබා දී තිබේ.

    මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව තිබෙන අතර ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් එක් වී ඇත.

    මෙන්න මේක ජොක් එකක් වෙයි ඈ හෙට අනිද්ද...
    ------ Post added on Aug 6, 2024 at 11:49 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වාණිජ මන්ඩලය කොන්දෙසි 2ක් මත පූර්ණ සහයෝගය දෙනවලු අනුරට

    01. අයි එම් එෆ් වැඩ පිලිවල සමග ඉදිරියට යෑම
    02. කිසිම හේතුවක් මත හදුන්නෙත්ති මුදල් අමාත්‍යාන්ශය පැත්ත පලාතේවත් නොඑවීම