ලංකා ෆ්ලෝ ටයිල්ස් සමාගමේ චයිනීස් වැඩක් !

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ලංකා ෆ්ලෝ ටයිල්ස් සමාගමේ චයිනීස් වැඩක් !

    new%2Bhead%2Bbanner3.jpg


    ජීවිත කාලයක් දුක් මහන්සිවී උපයාගත් මුදලින් සාදන සොඳුරු කැදැල්ලට ගුණාත්මක බවින් යුතු අනර්ඝ ගොඩනැගිලි ද්‍රව්‍යය යෙදීමට උත්සුක වීම කාගේත් සිහිනයකි.

    ඒ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය ඇති අහිංසක පාරිභෝගිකයින් දඩමීමා කරගෙන යමෙක් ඔවුන් මුලාවට පත් කිරීම ජාතික අපරාධයකි.

    ෆ්ලෝ ටයිල්ස් සහ වෝල් ටයිල්ස් නිෂ්පාදන ආයතනයක් වන ලංකා ෆ්ලෝ ටයිල්ස් PLC පසුගිය මාසයේ තත්ත්වයෙන් බාල පෝසිලේ ෆ්ලෝ ටයිල්ස් තොගයක් (අඩි දෙකයි දෙක) චීනයෙන් ආනයනය කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය පවා නොමැතිව රට පුරා තම පාරිභෝගිකයින් හට නින්දිත ලෙස විකුණා ඇත්තේ සාඩම්බර ලාංකීය තම ආයතනයේ නිෂ්පාදනයක් ලෙසිනි.

    මේ වන විට බහාලුම් 40ක ටයිල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයන කර ඇති අතර මෙම බාල ටයිල් තොගය දැනට රට පුරා පිහිටි තම ආයතනයේ වරලත් ප්‍රදර්ශනාගාර වල විකිණීමට තබා ඇත.

    එයින් ටයිල් පනස්දහසකට අධික ප්‍රමාණයක් විකුනා අවසන්ය. රට වටා මෙම රැවටීමට හසුවූ අසරණ පාරිභෝගිකයින් ඉඡ්චාභංගත්වයට පත්ව ඇති බවට වාර්තා වන අතර මෙවන් සාඩම්බර අතීතයක් ඇති සමාගමක මෙම ක්රිඡයාව ගැන විස්මය පල කරයි.

    වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා රේගුවේ දූෂිත නිලධාරීන් ලංකා ෆ්ලෝ ටයිල්ස් PLC ආයතනයේ මුදලට යටවී මෙම අධම ක්‍රියාව මුලුමනින්ම යට ගැසීමට තැත් කරයි.

    නොබෝ දිනකින් මෙම ආයතනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද තම මුදලට ගනිමින් SLS සහතිකයද මෙම බාල චීනයේ නිශ්පාදිත ටයිල් සඳහා ලබා ගනු ඇත.


    Gossip9. com
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මතක් කරන්න එපා වේසිගෙ පුතාලව ලංකා ටයිල් වුන්ට තියෙන්නේ ඉන්දියාවේ යි චීනෙයි මල ජරාවල්