ලංකා_මාළු_චීනා_අල්ලති

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකා_මාළු_චීනා_අල්ලති

    ගිවිසුමට ඇමැති අත්සන් තබයි
    ලංකා මුහුදේ මාළු චීන්නු අල්ලති !

    loc_fish-market.jpg

    ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ට්‍රොaලර් යොදවා මාළු ඇල්ලීමට චීනයේ සමාගමකට අයිතිය හිමිවන ගිවිසුමකට රජයේ ප්‍රබල ඇමැතිවරයකු අත්සන් තබා ඇතැයි ද ඒ අනුව ඉදිරි කාලයේදී චීන නැව් හතළිහක්‌ ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු ඇල්ලීමට පටන්ගනු ඇතැයි ද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ට්‍රොලර් ක්‍රමයට මාළු ඇල්ලීමට මෙම ගිවිසුමෙන් අදාළ චීන සමාගමට අයිතිය හිමිවන අතර එලෙස අල්ලන මත්ස්‍ය අස්‌වැන්නෙන් සියයට තිහක්‌ චීන සමාගමටද, සියයට දහයක්‌ ලංකා ධීවර සංස්‌ථාවට ද, ඉතිරි සියයට හැට ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියාට අයත් කොල්ලුපිටියේ පිහිටි ආයතනයකට ද හිමිවන පරිදි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

    ට්‍රොaලර් ක්‍රමය යටතේ අල්ලන මත්ස්‍යයන්ගෙන් සියයට දහයක කොටසක්‌ රටට හිමිවන බව කීවද එම මාළු සාලයන්ද, හාල්මැස්‌සන්ද නොමැති නම් වෙනත් මත්ස්‍ය වර්ගද යන්න නම් කර නැතැයි ද චීනයේ ට්‍රොaලර් යාත්‍රා මෙරට මුහුදු තීරයට පැමිණියහොත් තම රැකියා අහිමිවීමට ඉඩ ඇතැයි ද ධීවරයෝ පවසති.

    චීන සමාගම අතර මීට පෙරාතුව ද ගිවිසුමක්‌ අත්සන් කර තිබූ අතර ඒ අනුව මෙරට මුහුදු තීරයට පැමිණි චීන යාත්‍රා දෙකක්‌ නාවික හමුදාව මගින් අල්ලා යවා තිබේ.

    ඒ අනුව රජයේ ප්‍රබල ඇමැතිවරයකු චීනයට ගොස්‌ අදාළ සමාගමේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට සිංහ ධජය ද සමඟ මෙරට මුහුදු තීරයේ මාළු ඇල්ලීමට හැකිවන පරිදි නව ගිවිසුමකට එළඹ තිබේ.

    මෙම චීන ට්‍රොලර් යාත්‍රා පැමිණීම මෙරට ධීවර කර්මාන්තයේ පැවැත්මට දැඩි ලෙස බලපාන බැවින් වහාම ඒ පිළිබඳව සොයා බලන ලෙසත් චීන යාත්‍රා මෙරට මුහුදු තීරයට පැමිණෙන්නේ නම් ඊට දිවිහිමියෙන් එරෙහි වන බව ද ධීවර සංගම්වල නියෝජිaතයෝ "දිවයින" ට කියා සිටියහ.

    divaina

    ඔන්න චීනා වැඩ පටාන් අරන්...:P
     
    Last edited:
    • Like
    Reactions: IPman

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහෝ අපේ ර‍ට ආශ්චර්ය කරා යන ගමනට බාධා කරන්න එපා...මේක තමයි සහෝ නියම ආශ්චර්ය..හෙට අනිද්දා අපේ කුඹුරුත් කරන්නේ චීන්නු.... අපේ ලිං වල අයිතියත් ...ගහක කොළක ගෙඩියක අයිතියත් උන්ටම යාවී...
    මේ ආශ්චර්යමත් ගමනට වචනයකින් හරි බාධා කරන්න එපා..

    අනේ මගේ රටට වෙච්ච දේ :(
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගිවිසුමට ඇමැති අත්සන් තබයි
    ලංකා මුහුදේ මාළු චීන්නු අල්ලති !

    ට්‍රොලර් ක්‍රමයට මාළු ඇල්ලීමට මෙම ගිවිසුමෙන් අදාළ චීන සමාගමට අයිතිය හිමිවන අතර එලෙස අල්ලන මත්ස්‍ය අස්‌වැන්නෙන්...

    • 30% චීන සමාගමට ද
    • 10% ලංකා ධීවර සංස්‌ථාවට ද
    • ඉතිරි 60% ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියාට අයත් කොල්ලුපිටියේ පිහිටි ආයතනයකට ද
    හිමිවන පරිදි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

    ඒ අනුව රජයේ ප්‍රබල ඇමැතිවරයකු චීනයට ගොස්‌ අදාළ සමාගමේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට සිංහ ධජය ද සමඟ මෙරට මුහුදු තීරයේ මාළු ඇල්ලීමට හැකිවන පරිදි නව ගිවිසුමකට එළඹ තිබේ.
    hasantha.jpg
    සිංහ ධජයත් තියනවා කියන්නේ මොන තරම් ආඩම්බරයක්ද...:dull::dull::dull:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුන්ට අමු කැවිලද මේ වගේ ගොන් වැඩ කරන්නේ.... :growl::growl:
    "මුන්ට" නෙමෙයි සහෝ අපිටයි අමු කැවිලා තියෙන්නේ:(
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දැන් කොහොමද මෙහෙම උනොත්?
    ධීවරයො සෙට් එක පාරට බැහැලා උද්ගෝෂණය කරනවා.. එතකොට ආණ්ඩුව අවම හමුදා බලය යොදලා උද්ගෝෂකයො විසුරුවනවා... ඔය එකෙක් දෙන්නෙක් මැරෙයි. පොඩි ඉස්කෝලෙ කොල්ලෙකුත් ඕන්නං මැරෙයි. මොකෝ වෙන්නෙ ඉතිං. මේව ඇවිල්ල අපේ අතිගරු ජනාධිපති තුමාගෙ ආශ්චර්යවත් ගමනට බාධා කරන්න හදන ජාතික හා විජාතික කුමන්ත්‍රණ. දෙමළ ඩයස්පෝරාවේ මගඩි, හරිය!
    දැන් ධීවරයො මැරුවම මිනිස්සුන්ට දුකයි. කට්ටිය එක එක හඩ නගනවා. පාරට බහිනවා. අවුලක් නෑ මචං, ඕව තියෙන්නෙ සති දෙකයි. මොකද අපිට ඕන දෙයක් මතක සති දෙකයි. එහෙනම් ඊලග පාරත් ලොක්කට ම කතිරෙ ගහමු! එලනේ?
    අනේ මගේ රට :no:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222

    :baffled:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අවුල්ද යාලුවා? නෑ කිසි අවුලක් නෑ. අර ඉහත කියපු දේ වුනොත් කම්පා වෙන්න දේකුත් නෑ. දැන් පෙරදිග අමුතු ඇටේ ඕව හරි පොඩි දේවල් :eek:
    බලන්න මෙච්චර කාලෙකට කෞතුකාගාරයට හොරු ආවද? ඒත් මේ රජතුමාගෙ කාලෙදිමනෙ කඩුවක් නැති උනේ. මාරම මාරයි කියන්නේ ඊට කලින් දවසෙම CCTV System එක වැඩ කරන්නැතුව ගිහින්. බැලින්නම් කඩුව උස්සල තියෙන්නෙ කන්ගැට්ටා. ඌ මාර බුලට් එකක් ඈ. CCTV ටිකත් හැක් කරලා, කඩුවක් ගන්න... මිෂන් ඉම්පොසිබල් වගේ. ඉතිං මේ අප දකින්නෙ ආශ්චර්යය නොවේද?
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    දැන් කොහොමද මෙහෙම උනොත්?
    ධීවරයො සෙට් එක පාරට බැහැලා උද්ගෝෂණය කරනවා.. එතකොට ආණ්ඩුව අවම හමුදා බලය යොදලා උද්ගෝෂකයො විසුරුවනවා... ඔය එකෙක් දෙන්නෙක් මැරෙයි. පොඩි ඉස්කෝලෙ කොල්ලෙකුත් ඕන්නං මැරෙයි. මොකෝ වෙන්නෙ ඉතිං. මේව ඇවිල්ල අපේ අතිගරු ජනාධිපති තුමාගෙ ආශ්චර්යවත් ගමනට බාධා කරන්න හදන ජාතික හා විජාතික කුමන්ත්‍රණ. දෙමළ ඩයස්පෝරාවේ මගඩි, හරිය!
    දැන් ධීවරයො මැරුවම මිනිස්සුන්ට දුකයි. කට්ටිය එක එක හඩ නගනවා. පාරට බහිනවා. අවුලක් නෑ මචං, ඕව තියෙන්නෙ සති දෙකයි. මොකද අපිට ඕන දෙයක් මතක සති දෙකයි. එහෙනම් ඊලග පාරත් ලොක්කට ම කතිරෙ ගහමු! එලනේ?
    අනේ මගේ රට :no:

    :lol: :lol:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Hariii Api chinata malu allanna denawaa Ita passe apema malu apima salli dila chinagen gannawa. Den auldaa. Apema malu apema pita uda kapanawa. Chinage eka newakin ape toler 10k withara malu eka para allai, api balan imu puka kaha kaha.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ascharya putha ascharya :P
    chiinnu lankawata highway nelum kulunu pokunu hadala dunna nisa owa karanan denna wenawa ;)

    tawa tika dawasakin chiinnu lankawe ganunta gahala lamai hadannat ganiy :P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ascharya putha ascharya :P
    chiinnu lankawata highway nelum kulunu pokunu hadala dunna nisa owa karanan denna wenawa ;)

    tawa tika dawasakin chiinnu lankawe ganunta gahala lamai hadannat ganiy :P

    pissuda ban, malu wageda nelum kulunu, waraya, air port eka, badagini welawata naya wela trip ekak set karagena oowata gihilla balala enna puluwanne, ane ape rate diyunuwa kiyala..malu kaarayo keedenada inne? ee wageda troller walin malu allanakota, anna eekath balanna trip ekak dagaththa nam kiyala wedak ne.

    ahh umba kiyapu deweni eka, eeka denatamath wenawa, oya highway hadana pethi wala samahara geenu, oowage wedata ena cheenu bendagena innawa mama dekala thiyanawa.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ආතල් ලෝකයයි. තව ඔය විකුනන්න පුළුවන් දේවල් විකුණමු. මොකද ඔය ලොකු රටවල් ඉල්ලන ඉල්ලීම් අහක දන්නාත් බැහැනේ. මොකද උන්ගේ ණයට කළා ජීවත් වෙන එකනේ කරන්නේ. දැන් ඉතින් ක ගන්න එපා ණය ගන්නේ සංවර්දනයට කියලා. ප්රෝජනවත් විදිහකට ඒවා යොදවලා නැහැනේ. එහෙම උනානම් මිනිස්සුගේ ජීවන තත්වයත් උසස් වෙන්න ඕනේ. වෙලා තියෙනවා රෙද්ද. කාපිය රට.