ලංගම පණ නිසාද JVP එකෙන් හොය හොය ගිනි තිබ්බේ?

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    :lol: 🤌


    LFaBWFs.jpeg

    K6MCYqS.jpeg

    vNtjSZm.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,713
    113
    35
    Spain
    ගිනි තියල පාර බ්ලොක් වුනාම ඒ බස් එක තල්ලු කරලා අයින් කරන්න මාත් තාත්තා එක්ක ගියා. අපි හිටියේ දුෂ්කර කඳුකර ගමක.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    අම්මෝ බයියෝ ටෝයියෝ සුකිත මුදිත කරපු රටනේ මේ ජෙප්පෝ කාල තියෙන්නේ.
     

    Similar threads