ලංගම ප්‍රයිවට්‌ බස්‌ ඒකාබද්ධ වේ

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ලංගම ප්‍රයිවට්‌ බස්‌ ඒකාබද්ධ වේ

ලංගම සහ පුද්ගලික බස්‌රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමේ වැඩසටහන පළාත් නවයේම ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇතැයි ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවසීය.

මේ වන විටත් මධ්‍යම, නැගෙනහිර හා බස්‌නාහිර පළාත් මාර්ග රැසක මෙම ඒකාබද්ධ කාලසටහනකට අනුව ලංගම හා පුද්ගලික බස්‌ රථ ධාවනය වන බවත් එමගින් ජනතාවට වඩාත් කාර්යක්‍ෂම හා කඩිනම් ගමන් පහසුකම් සැලසීම අරමුණ බවත් ඒ මහතා කියා සිටියේය.

ඒකාබද්ධ කාලසටහනකට අනුව ලංගම හා පුද්ගලික බස්‌රථ ධාවනය කිරීමේදී ඇතැම් බස්‌රථ මන්දගාමී ලෙස ධාවනය කරවන බවට චෝදනා එල්ල වන බවත් නව ඒකාබද්ධ කාලසටහනකට අනුව බස්‌රථ ධාවනය කිරීමේදී ඇති වන එවැනි ප්‍රශ්න ඇති නොවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවද ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.

මේ වන විට ලංගම බස්‌රථ විශාල ප්‍රමාණයක්‌ මගී ප්‍රවාහනය සඳහා එක්‌කර ඇති බවත් ලංගමය තුළ සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා අවම මට්‌ටමට ගෙනවිත් ඇතැයි ද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.


:baffled::baffled:
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක ඉස්සරත් කලානේ ..වැඩක් න .ප්‍රයිවට් හැතිකරේ පාරේ බඩ ගගායනවා මිනිස්සුන්ගේ කාලේ කන කාලකන්නි ටිකක් .ඔන්න ඕකටයි බෙහෙත් දෙන්න ඕනේ ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංගම බස් දැන් ඉස්සර වගේ නෙවේ.
    බසුත් හොඳයි.
    වැඩ කරන එවුන් දෙන්නත් පිළිවෙලකට ඇඳගෙන එහෙම හොඳට වැඩේ කරනවා.
    ගොඩක් තරුණ මිනිස්සු අරන් ඉන්නවා.
    ඉස්සර කාලේ ට වඩා පිළිවෙලක් දැන් තියනවා.

    private bus නං ගොඩක් ඒවා පජාතයි.
    සත්තු වගේ එවුන් තමයි වැඩට ඉන්නේ.
    මිනිහෙකුට කතා කරන්ඩ දන්නෙ නෑ.
    වෙලාවට යන්නෙත් නෑ මිනිස්සු පොරෝගෙන කුම්මැහි කමට.

    ලංගම බස් විතරක් තිබ්බා නං හොඳයි.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ලංගම බස් දැන් ඉස්සර වගේ නෙවේ.
    බසුත් හොඳයි.
    වැඩ කරන එවුන් දෙන්නත් පිළිවෙලකට ඇඳගෙන එහෙම හොඳට වැඩේ කරනවා.
    ගොඩක් තරුණ මිනිස්සු අරන් ඉන්නවා.
    ඉස්සර කාලේ ට වඩා පිළිවෙලක් දැන් තියනවා.

    private bus නං ගොඩක් ඒවා පජාතයි.
    සත්තු වගේ එවුන් තමයි වැඩට ඉන්නේ.
    මිනිහෙකුට කතා කරන්ඩ දන්නෙ නෑ.
    වෙලාවට යන්නෙත් නෑ මිනිස්සු පොරෝගෙන කුම්මැහි කමට.

    ලංගම බස් විතරක් තිබ්බා නං හොඳයි.

    :yes::yes:SIRAWATA BAN.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ලංගම බස් දැන් ඉස්සර වගේ නෙවේ.
    බසුත් හොඳයි.
    වැඩ කරන එවුන් දෙන්නත් පිළිවෙලකට ඇඳගෙන එහෙම හොඳට වැඩේ කරනවා.
    ගොඩක් තරුණ මිනිස්සු අරන් ඉන්නවා.
    ඉස්සර කාලේ ට වඩා පිළිවෙලක් දැන් තියනවා.

    private bus නං ගොඩක් ඒවා පජාතයි.
    සත්තු වගේ එවුන් තමයි වැඩට ඉන්නේ.
    මිනිහෙකුට කතා කරන්ඩ දන්නෙ නෑ.
    වෙලාවට යන්නෙත් නෑ මිනිස්සු පොරෝගෙන කුම්මැහි කමට.

    ලංගම බස් විතරක් තිබ්බා නං හොඳයි.

    ඔව්, බං. සිරාවටම.. ආයුදයක් අරං ප්‍රයිවට් බස් එකේ ගියානම් මෙලාහකට කොන්දලා, ඩ්‍රයිවර්ලා දෙතුන්දෙනක් බවලා... අම්මපා...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංගමටත් අපමණ අගයක් ලැබෙයි වගේ... ගැමුණුට ත් අපමණ අගයක් දුන්න එහෙනම්...
    තේරෙයි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලංගම බස් දැන් ඉස්සර වගේ නෙවේ.
    බසුත් හොඳයි.
    වැඩ කරන එවුන් දෙන්නත් පිළිවෙලකට ඇඳගෙන එහෙම හොඳට වැඩේ කරනවා.
    ගොඩක් තරුණ මිනිස්සු අරන් ඉන්නවා.
    ඉස්සර කාලේ ට වඩා පිළිවෙලක් දැන් තියනවා.

    private bus නං ගොඩක් ඒවා පජාතයි.
    සත්තු වගේ එවුන් තමයි වැඩට ඉන්නේ.
    මිනිහෙකුට කතා කරන්ඩ දන්නෙ නෑ.
    වෙලාවට යන්නෙත් නෑ මිනිස්සු පොරෝගෙන කුම්මැහි කමට.

    ලංගම බස් විතරක් තිබ්බා නං හොඳයි.

    :):)
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    oya monawa karath pvt karayo hadanna baha ban un yanna unta ona wediyata maha kalakanni tikak un yana bus welata yanna dennath naha. maha para mada kota kota yanawa
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    අපි ඉක්මනට ඒ වගේම ඇගේ ලේ කෝප කරගන්නැතිව ගමනක් යන්න ලංගමයක් එනකන් ඉදල තමයි ගොඩවෙන්නෙ. දැන් ඉතින් ඒකත් ඉවරයි. මුන් දෙගොල්ලොම බඩගායි. ඇයි ලංගමයට දැන් යන්න බැරි වෙනවා ඉක්මනට අර හැතිකරේ ඉස්සරහින් යනකොට.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගයාන් ලක්මාල්;19455178 said:
    අපි ඉක්මනට ඒ වගේම ඇගේ ලේ කෝප කරගන්නැතිව ගමනක් යන්න ලංගමයක් එනකන් ඉදල තමයි ගොඩවෙන්නෙ. දැන් ඉතින් ඒකත් ඉවරයි. මුන් දෙගොල්ලොම බඩගායි. ඇයි ලංගමයට දැන් යන්න බැරි වෙනවා ඉක්මනට අර හැතිකරේ ඉස්සරහින් යනකොට.

    ඒකාබද්ධ කරපු ගමන් එක්කො ප්‍රයිවට් වලට කොටන් නැතිව යන්න වෙනවා... එක්කො සිටිබි වලටත් හෙමින් යන්න වෙනවා.. ප්‍රයිවට හැමදාම පුරැදු ගමන යයි... සිටිබි එකට කෙලවෙයි....
    ආණුඩුවේ තවත් ඇදගෙන නැමක්
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඒකාබද්ධ කරපු ගමන් එක්කො ප්‍රයිවට් වලට කොටන් නැතිව යන්න වෙනවා... එක්කො සිටිබි වලටත් හෙමින් යන්න වෙනවා.. ප්‍රයිවට හැමදාම පුරැදු ගමන යයි... සිටිබි එකට කෙලවෙයි....
    ආණුඩුවේ තවත් ඇදගෙන නැමක්

    174/255/697/698/128/129/ ඔය හැම රූඩ් එකක්ම ඕක කරලා තියෙන්නේ .මලාට වෙලාවට ගමනක් යන්න බැහැ .වෙනද ප්ර්ය්වට් සක්කිලි කොටන නිසා බැහැල CTB එකක යනවා .දැන් එකත් නැහැ .176 නම් ඕක කරලා තිබුනේ නැහැ දැන් කොහොමද දන්නේ නැහැ ලඟදි යන්න බැරි උනා .