ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,073
    55,794
    113
    ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි​

    කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.
    අද (01) අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදීය.
    ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
    අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
    සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතළ නොවන බව වටවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
    බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුළ මගින් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
     
    • Sad
    Reactions: Asmodeus

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,955

    මේ දවස් වල bus maintenance කරන්නේ නැහැ. අනික මුන් තල්ලු start කරන්න air brakes වල fall safe ගලවලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: Asmodeus