ලංගම බස් සන්ධාන රැළියේ - සාපෙළ සිසුන්ට බාධ&#35

monson

Well-known member
  • May 7, 2007
    25,823
    29,054
    113
    ලංගම බස් සන්ධාන රැළියේ - සාපෙළ සිසුන්ට බාධ&#35

    අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද (11දා) පැවැත්වෙන ජනපතිගේ මංගල ප්‍රචාරක රැළිය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර සහ පොළොන්නරුව ඩිපෝවල බස් රථ 115 ක් පමණ යොදවා තිබෙන බව කැෆේ සංවිධානය කියයි.

    මේ හේතුවෙන් අද දිනයේදී අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගය සඳහා පෙනී සිටීමට සිටි සිසුන්ට ප්‍රවාහන බාධා ඇතිවූ බවද ඔවුහු කියති.

    අනුරාධපුර ඩිපෝවේ බස් 125 න් 85ක්ද , පොලොන්නරුව ඩිපෝවේ බස් 60න් 30ක්ද රැළිය සඳහා යොදවා ඇති බව කැෆේ සංවිධායනය වැඩිදුරටත් කියයි.


    - http://ada.lk/article/41011/ලංගම-බස්-සන්ධාන-රැළියේ---සාපෙළ-සිසුන්ට-බාධා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    :P
    අන්න නයිටීඑන් එකේ live යනවා..මුදල් ගෙවා ප්‍රචාරය කරනවලු..:rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,054
    113
    පොළොන්නරුවේ සිසුන් මහමඟ, විභාගය හබක්, මහින්ද බස් ටික ගෙනගිහිල්ලා

    අද(11) අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහින්ද රාජපක්ෂ ගේ ‍රැළියට පිට පළාත්වලින් සෙනඟ ඇදීම සඳහා පොළොන්නරුව මධ්‍යම ගමනාගමන මන්ඩලයට අයත් බස් රථ සියයකට අධික ප්‍රමාණයක් ‍හා පෞද්ගලික බස් රථ ගනනාවක් රැගෙන ගොස් ඇත.

    මේ හේතුවෙන් අද දින අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් හා ‍රැකියා සඳහා යන මඟීන්ට නියමිත ස්ථාන කරා ගමන් කිරීමට නොහැකිම මහමග ‍රැදී සිටීමට සිදුව තිබෙන බව පොළොන්නරුවෙන් වාර්තා වේ.



    එමෙන්ම මෙම‍රැස්වීම වෙනුවෙන් අනුරාධපුර සල්ගදු මහජන ක්‍රීඩා පිටිය කොන්ක්‍රීට් කිරීමද පසුගියදා සිදුවිය.

    theindependent.lk
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    10690286_848043125262107_4419014648410905737_n.jpg
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දඹුල්ල සිට මහසෙන්ගම දක්වා දිනපතා උදෑසන ධාවනය කෙරෙන ලංගම බස් රථය අද උදෑසන ධාවනය නොවීම නිසා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට යමින් සිටි සිසුන් පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන ගම්මාන 5ක ජීවත් වන සිසුන් මෙලෙස පීඩාවට පත්ව තිබෙනවා.
    මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් දඹුල්ල ඩිපෝවෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ අදාළ බස් රථය අද පෙරවරුවේ හදිසි කාර්මික දෝෂයකට ලක්වූ බවයි. එහෙත් ඒ සඳහා වෙනත් බස් රථයක් යොමුකළ බවද ඔහු කියා සිටියා.



    Neth News
    :rofl::rofl::P:P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෝ අර මෛත්‍රීට කඩේ ගිය මල් පොන්සියෝ ටික...
    සෙනග කියන්නේ මොකද්ද කියල අද උබල දැක්කද...
    අන්න එකට තමයි සොන්නළු නේ සෙනග කියන්නේ...
     

    Attachments

    • SE 2.jpg
      SE 2.jpg
      85.8 KB · Views: 88
    Dec 10, 2014
    241
    9
    0
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැකල මාරු කියෝනව..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෝ අර මෛත්‍රීට කඩේ ගිය මල් පොන්සියෝ ටික...
    සෙනග කියන්නේ මොකද්ද කියල අද උබල දැක්කද...
    අන්න එකට තමයි සොන්නළු නේ සෙනග කියන්නේ...

    කෝ බං මෙතන ඉන්නේ පල් හොරයි ගෝලයෝ තුන් හතරදෙනෙක් විතරයිනේ..:P
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    දැන් හිතපන් ඔතන මහියට චන්දේ දෙන්න එකෙක් හිටියා කියලා. දැන් සීන් එක දැනගත්තම මල පැන්නම ඌ දෙන්නෙත් නෑ බං. මහින්දයා පව්.. :rofl::rofl:
     
    Dec 10, 2014
    241
    9
    0

    ඔච්චර තමා ඉතිං උබලට පුළුවන්..
    මෛත්‍රීට සෙනග ආපුවම ඒ genuine සෙනග..
    අපේ ලොක්කට සෙනග ආපුවම ඒ බස් වලින් ඇදපු උන්...
    අන්න ඒ වගේම චන්දෙ පරදුනාමත් කියන්න හේතු හදාගනින්..
    ජිල්මාට් කරා, ගුණ්ඩු දැම්ම, චන්ද පෙට්ටි ඉස්සුවා මොකක් හරි..
    ආ මතක ඇතුව අන්තිමට කියපල්ලා සාධාරණ මැතිවරණයක් තිබ්බනං මෛත්‍රී දිනුන් කියල...:lol::lol::lol::lol:
     

    nandana2

    Member
    Nov 17, 2010
    18
    1
    0
    ඔච්චර තමා ඉතිං උබලට පුළුවන්..
    මෛත්‍රීට සෙනග ආපුවම ඒ genuine සෙනග..
    අපේ ලොක්කට සෙනග ආපුවම ඒ බස් වලින් ඇදපු උන්...
    අන්න ඒ වගේම චන්දෙ පරදුනාමත් කියන්න හේතු හදාගනින්..
    ජිල්මාට් කරා, ගුණ්ඩු දැම්ම, චන්ද පෙට්ටි ඉස්සුවා මොකක් හරි..
    ආ මතක ඇතුව අන්තිමට කියපල්ලා සාධාරණ මැතිවරණයක් තිබ්බනං මෛත්‍රී දිනුන් කියල...:lol::lol::lol::lol:

    හැබැයි අර කථාවෙ බොරුවකුත් නෑනෙ ලොක්කා..........:P
     
    Dec 10, 2014
    241
    9
    0
    හැබැයි අර කථාවෙ බොරුවකුත් නෑනෙ ලොක්කා..........:P

    මෛත්‍රීට බැරි හින්ද ඌ නිකන් ඉන්නවා..
    පුල්වුඅන් එකා පුළුවන් දේ කරනවා..
    මෛත්‍රීට පුළුවන් උනානං ඌ නොකර ඉදි කියල දෙන්න පුළුවන් සහතිකේ මොකද්ද උබට...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්ද අනුරාධපුර රැස්වීමෙදී කියනවා...
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට මිනිස්සු මරපු ත්‍රස්තවාදියා පරාද කලේ කවුද? කියලා.
    එතකොට අපිට අහන්න හිතෙනවා..
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට මිනී මරපු මිනී මරුවා ලඟ තියාගෙන සුර සැප දෙන්නේ කවුද? කියලා..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලබා උපන්හැටි කියලා හිත හදාගන්ඩයි අන්තිමට තියෙන්නේ

    1383077_624575960986622_2225539272088169647_n.jpg
     

    Similar threads