Godak aya danatamath ehema book karanna puluwan system ekak thiyena bawa thama danne na. Ekai methana thiyena prashne![]()
ai ubata ehema train eke plane eke wela thiyenawada?![]()

matanam wela tiyenawa srilankan eke, transit yana Malaysian badu dekak idagena hitya man book karapu seet eke, man mage seat eka illaddi denna ath allan ahaka balan hitya. mona karannada cabin crew ekekt kiwwamath u kiyana de ahun na wage ahaka balan hitye![]()
appatasiri.ට්‍රෙන් එකටත් වඩා බස් බුකින්ග් එක පට්ට. කැමති සීට් එක ලේඅවුට් එක බලල බුක් කරන්න පුලුවන්. ට්‍රෙන් වල ලේඅවුට් එකක් දෙන්නෙත් නෑ. මම ට්‍රේන් එකේ එක පාරක් එකලඟ සීට් දෙකක් ඕනෙ කියල බුකින් එක දුන්නාම මට එකලඟ නම්බර්ස් දෙකක් දුන්න. ට්‍රෙන් එකට නැග්ගාම එකක් ඉස්සරහ සීට් එකේ කෙරෝලෙ. අනික පිටිපස්සෙ සීට් එකේ අනිත් පැත්තෙ කෙරොලෙ.Godak aya danatamath ehema book karanna puluwan system ekak thiyena bawa thama danne na. Ekai methana thiyena prashne![]()


ට්‍රෙන් එකටත් වඩා බස් බුකින්ග් එක පට්ට. කැමති සීට් එක ලේඅවුට් එක බලල බුක් කරන්න පුලුවන්. ට්‍රෙන් වල ලේඅවුට් එකක් දෙන්නෙත් නෑ. මම ට්‍රේන් එකේ එක පාරක් එකලඟ සීට් දෙකක් ඕනෙ කියල බුකින් එක දුන්නාම මට එකලඟ නම්බර්ස් දෙකක් දුන්න. ට්‍රෙන් එකට නැග්ගාම එකක් ඉස්සරහ සීට් එකේ කෙරෝලෙ. අනික පිටිපස්සෙ සීට් එකේ අනිත් පැත්තෙ කෙරොලෙ.![]()
