ලංගම_ඇප්_එක

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,638
    951
    113
    Mawanella Town
    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif
     
    • Like
    Reactions: Oli_Vili

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Godak aya danatamath ehema book karanna puluwan system ekak thiyena bawa thama danne na. Ekai methana thiyena prashne :lol::lol:

    දන්නෙ නැත්තෙ මොකද බන්
    අර හයිවේ බස් ගහන තැන තියන බුකින් කවුන්ටරේ සමහර වෙලාවට පෝලින් තියනවානේ බස් බුක් කරන්න
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ai ubata ehema train eke plane eke wela thiyenawada? :lol::lol:

    matanam wela tiyenawa srilankan eke, transit yana Malaysian badu dekak idagena hitya man book karapu seet eke, man mage seat eka illaddi denna ath allan ahaka balan hitya. mona karannada cabin crew ekekt kiwwamath u kiyana de ahun na wage ahaka balan hitye :lol:
     
    • Like
    Reactions: Oli_Vili

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha

    :sorry: appatasiri.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Godak aya danatamath ehema book karanna puluwan system ekak thiyena bawa thama danne na. Ekai methana thiyena prashne :lol::lol:
    ට්‍රෙන් එකටත් වඩා බස් බුකින්ග් එක පට්ට. කැමති සීට් එක ලේඅවුට් එක බලල බුක් කරන්න පුලුවන්. ට්‍රෙන් වල ලේඅවුට් එකක් දෙන්නෙත් නෑ. මම ට්‍රේන් එකේ එක පාරක් එකලඟ සීට් දෙකක් ඕනෙ කියල බුකින් එක දුන්නාම මට එකලඟ නම්බර්ස් දෙකක් දුන්න. ට්‍රෙන් එකට නැග්ගාම එකක් ඉස්සරහ සීට් එකේ කෙරෝලෙ. අනික පිටිපස්සෙ සීට් එකේ අනිත් පැත්තෙ කෙරොලෙ. :growl::growl:
     
    May 2, 2018
    404
    83
    0

    hi wanni frend :rolleyes: