ලංඩනයේ අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේව&#3514

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    අර බෙල්ල කපන සීන් එක නැතිව කින්ඩි හිනවක් දාලා අරුන් ලඟට ගිහින් උන්ගේ පොස්ටර් එහෙම කියවලා.. ආයේත් කින්ඩි හිනාවක් දාලා ආවනම් හරි බං..

    බෙල්ලේ සීන් එක තමා අවුල

    :(:(:(:(:(

    Machan karapu wede unprofessional , Army eke dignity ekata hoda nae

    කරපු වැඩේනම් තැනේ හැටියට ගැලපෙන්නෑ බං . . මොනවා උනත් මිනිහා පව්.. පොස්ට් එකත් නැතිඋනා ඒකෙන්
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    හුදෙක්ම මා මෙම නූල ඇරඹුවේ බ්‍රිගේඩියර් වරයා ඔහුගේ තනතුරෙන් පහ කල බව දැන්වීමටයි..

    නමුත් කරුනු හරි හැටි නොදත් නිවට රැලක් මා එල් ටි ටි ඩයස් පෝරාවට සහය දෙන සේ තේරුම් ගෙන රෙප් කෑපීම අරඹා ඇත..

    යකෝ මං මේ බ්‍රිගේඩියර් Suspend කරා කියල දැන ගත්තගමන් Thread එක දැම්මේ මටත් ඒ ගැන පට්ට අව්ල් නිසා.. මත් ලාංකිකයෙක්, ඉපදුනෙත් ලංකාවේ කවදා හරි මැරෙනවනම් මැරෙන්නෙත් මේ පොලොවෙමයි.. උබලට වගේම මටත් කැක්කුමක් තියනව!! මගෙ පෞද්ගලික මතය තමා මේ Thread එකේ Reply වලට දැම්මේ බ්‍රිගේඩියර් ඔය දේ ගැන හිතන්න තිබුනා ටිකක් කරන්න කලින්.. "අවර් ලීඩර් ප්‍රභාකරන්" කියද්දි බ්‍රිගේඩියර්ට ඇගේ ලේ රත් වෙන්න ඇති.. ලංකාවට ආදරේ මේ පින් බිමේ ඉපදුන ඔනෙ එකෙක් ඔතන හිටියොත් ලෙසටම මල පනිනවා.. ඒක සාදාරනයි. ඒත් බ්‍රිගේඩියර් ඉවසුවානම් ඔයිට වඩා ප්‍රතිඵල දායි මහඟු සේවයක් කරන්න තිබ්බ ඔය ගැම්මෙම්ම පර දෙම්ලුන්ට විරුද්දව මොකද ඔය වගේ ගැම්ම තියන ලාංකිකයෝ ලන්ඩන්වල නෑ..හිටියනන් පෙන්න එන්න තිබ්බා..

    රෙප් කැපූ නිර්භීත ජනයා වෙත පමණී,

    කෙටියෙන්ම රෙප් කපන පොන්න ගොබිලන්ට කියන්න තියෙන්නේ, තොපි මගේ රෙප් කැපුවෙ බ්‍රිගේඩියර් නිර්භීතව ඉදිරියට ඇවිත් පර දෙමල හැතිකරයට අනතුරු ඇඟවුව එක කරන්න නොතිබුනා කියන මගේ පෞද්ගලික මතය ඉදිරිපත් කරපු නිසා නේ... (මං හරි වෙන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්. මගේ මතය ඉදිරිපත් කරපු එක විතරයි උනේ ) යකො පොන්සියෝ තොපිත් බය නැති කොන්දපන තියන පිරිමියෙක් නම් එක අතකින් බිජ්ජ අල්ලන් අනිත් අතින් රෙප් කපන්නැතුව තෙරෙඩ් එකට රිප්ලය් කරහන් වේසෝ..
    තොපිවගේ යටින් අව්ලලා උඩින්න බලාගෙන ඉන්න අවජාතක හැත්ත හින්ද තමා අද අපේ මේ රට අගාධයට යන්නේ

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොන්නකමෙයි මොලේ පාවිච්චිකරන එකෙයි වෙනසක් තියනවා බ්‍රෝ. බල්ලෝ අපිව හැපුවට, අපි බල්ලෝ හපන්න යන්නේ නැ. රටේ එම්බසියේ වත්තේ ඉදන් එළියේ සිවිල් මිනිස්සුන්ගේ බෙලිකපනවා කියන එක පොන්න/පිරිමි කමට එහා ගිය දිප්ලෝමසි එකක ප්‍රශ්නයක්. උබ ඔය දාන කමෙන්ට් කියවන ඕනා එකෙකුට තේරෙනවා මෙතන වෙච්ච දේ. කොල්ලා ඉක්මන් උන වැඩියි. එක පිරිමිකමවත් පොන්නකමවත් නෙමෙයි. මේකට ඇක්ෂන් එකක් නොගත්තා නම් වෙන්නේ පොන්න කතා අහන්න තමා ලෝකෙන්.

    උට කරන්න තිබුනෙ ඕකෙ අනික් පැත්ත.. උද්ගෝශන ඉවර වෙලා රෑ වෙනකොට ශේප් එකේ ඌව අහු වෙන්නෙ නැති වෙන්න මහකොමසාරිස් කාර්‍යාලෙ මිදුලට granade එකක්වත් දාන්න තිබුනේ.. එහෙනම් ලස්සනට අර ltte එකට support කරපු එවුන්ට UK පොලිසිය ලවුවම කෑමක් සෙට් කරන්න තිබුන.. :lol:
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    උට කරන්න තිබුනෙ ඕකෙ අනික් පැත්ත.. උද්ගෝශන ඉවර වෙලා රෑ වෙනකොට ශේප් එකේ ඌව අහු වෙන්නෙ නැති වෙන්න මහකොමසාරිස් කාර්‍යාලෙ මිදුලට granade එකක්වත් දාන්න තිබුනේ.. එහෙනම් ලස්සනට අර ltte එකට support කරපු එවුන්ට UK පොලිසිය ලවුවම කෑමක් සෙට් කරන්න තිබුන.. :lol:

    පට්ට Idea එක බං .. එත් බං UK වල ලොකු ලොකු පොස්ට් දරන්නේ ඔය පර දෙමලු..ඒක නිසා ලොකු ගේමක් නෑ උන්ට ඕක

    Man eka thanaka Dakka Muge atha kadala thiyenne ltte eken kiyala Aththada danne na wam athe walamita gawa balapallako

    අඩෝ ඒක සිරා සීන් එකක් ද ?
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පට්ට Idea එක බං .. එත් බං UK වල ලොකු ලොකු පොස්ට් දරන්නේ ඔය පර දෙමලු..ඒක නිසා ලොකු ගේමක් නෑ උන්ට ඕක

    අඩෝ ඒක සිරා සීන් එකක් ද ?
    Hariyatama danne na macho fb eke thibbe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අඩෝ.... පට්ට බං !!!!

    :D:D:D:D:D

    Dunna wage newe eken officer ta haaniyak wei da danne na. Mata hithenawa risk ekak thiyenawa kiyala. Joba deepu eka mooda kamak ban. Meheta gennagena denna thibbe. Mehena gennala promotion dunnath kamak naha
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උට කරන්න තිබුනෙ ඕකෙ අනික් පැත්ත.. උද්ගෝශන ඉවර වෙලා රෑ වෙනකොට ශේප් එකේ ඌව අහු වෙන්නෙ නැති වෙන්න මහකොමසාරිස් කාර්‍යාලෙ මිදුලට granade එකක්වත් දාන්න තිබුනේ.. එහෙනම් ලස්සනට අර ltte එකට support කරපු එවුන්ට UK පොලිසිය ලවුවම කෑමක් සෙට් කරන්න තිබුන.. :lol:

    :rofl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පොන්නකමෙයි මොලේ පාවිච්චිකරන එකෙයි වෙනසක් තියනවා බ්‍රෝ. බල්ලෝ අපිව හැපුවට, අපි බල්ලෝ හපන්න යන්නේ නැ. රටේ එම්බසියේ වත්තේ ඉදන් එළියේ සිවිල් මිනිස්සුන්ගේ බෙලිකපනවා කියන එක පොන්න/පිරිමි කමට එහා ගිය දිප්ලෝමසි එකක ප්‍රශ්නයක්. උබ ඔය දාන කමෙන්ට් කියවන ඕනා එකෙකුට තේරෙනවා මෙතන වෙච්ච දේ. කොල්ලා ඉක්මන් උන වැඩියි. එක පිරිමිකමවත් පොන්නකමවත් නෙමෙයි. මේකට ඇක්ෂන් එකක් නොගත්තා නම් වෙන්නේ පොන්න කතා අහන්න තමා ලෝකෙන්.

    U kaalayak army eke marenna giya ekk. Thowage intrnt eke pora tlk dena un monaada danne. Tho monaada ratata karala tynne. Deyak kiyanna kalin kiyanne kaatada kiyana eka therum ganin.