ලංවා ඉවරායි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,856
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහේ බාස්ලා හොයාගන්න නැ බන්. තාප්පෙක වැඩක් කරගන්න එන්න කියලා දැන් මාසෙකට වැඩි තාම නැ. දෙන්නෙක්ට තුන් දෙනෙක්ට කතා කරා සමහර උන් බාස්ට 5000යි ගොලයට 3000යි ඉල්ලනවා
    අපි උබ වගේ රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ...
    එක උන්ට තේරෙන්නේ නෑ...
    පෙට්‍රල් රුපියල් 100කින් වැඩි උනාම ත්‍රී වීල් මල්ලි, අය්යා හදන්නේ කිලෝමීටර් 3-4 දුරක් ගිය ගමන් ඒ 100 ම මගේ හයර් එකෙන් අල්ලන්න...
    මේසන් බාස්, ගෝල බාස් හදන්නේ උගේ වැඩි වීම් ඔක්කොම එක දවසේ පඩියෙන් අල්ලන්න....

    ඔය වැඩි දෙනාගේ රස්සාව ඔක්කොම රැදිලා තියෙන්නේ මාසේ පඩි ගන්න බොහෝ දෙනා මත....
    කොටින්ම කඩ කාරයා... මාළු කාරය.... කීර කාරයා ඔක්කොම....
    මේ උද්දමනය යන විදිහට, බාන්ඩ මිල ඉහල යන විදිහට ඉස්සරලා ම කරන්නේ අඩු කරන්න පුළුවන් සියලුම දේවල් වියදම අඩු කරන එක.
    ඒ කියන්නේ ත්‍රී වීල් ගමන්, ගෙවල් දොරවල් හැදිලි වගේ අත්‍යාවශ්‍ය නොවන දේවල්.
    ඊළගට කපන්න කෑම බීම මිලදී ගන්න දේවල්....

    දැනටමත් එක වෙමින් පවතිනවා.... හිතු හිතු ලෙස මිල වැඩි කරපුවා දැන් ටික ටික බහින්න පටන් අරන්..............
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉන්දියන් ලොන් එකෙන් වානෙ ගෙනාම එහෙම වෙන්න එපයි

    වෙන රටක නම් රටෙ වානෙ කොම්පැනි එකට ඔන අමුද්‍රවය ගෙන්නෙ,,

    පොහොට්ටුවෙ ඉන්න හැමොම මොල 1කකට වඩා තියෙන උන්,,

    අපි උබ වගේ රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ...
    එක උන්ට තේරෙන්නේ නෑ...
    පෙට්‍රල් රුපියල් 100කින් වැඩි උනාම ත්‍රී වීල් මල්ලි, අය්යා හදන්නේ කිලෝමීටර් 3-4 දුරක් ගිය ගමන් ඒ 100 ම මගේ හයර් එකෙන් අල්ලන්න...
    මේසන් බාස්, ගෝල බාස් හදන්නේ උගේ වැඩි වීම් ඔක්කොම එක දවසේ පඩියෙන් අල්ලන්න....

    ඔය වැඩි දෙනාගේ රස්සාව ඔක්කොම රැදිලා තියෙන්නේ මාසේ පඩි ගන්න බොහෝ දෙනා මත....
    කොටින්ම කඩ කාරයා... මාළු කාරය.... කීර කාරයා ඔක්කොම....
    මේ උද්දමනය යන විදිහට, බාන්ඩ මිල ඉහල යන විදිහට ඉස්සරලා ම කරන්නේ අඩු කරන්න පුළුවන් සියලුම දේවල් වියදම අඩු කරන එක.
    ඒ කියන්නේ ත්‍රී වීල් ගමන්, ගෙවල් දොරවල් හැදිලි වගේ අත්‍යාවශ්‍ය නොවන දේවල්.
    ඊළගට කපන්න කෑම බීම මිලදී ගන්න දේවල්....

    දැනටමත් එක වෙමින් පවතිනවා.... හිතු හිතු ලෙස මිල වැඩි කරපුවා දැන් ටික ටික බහින්න පටන් අරන්..............
    මුන්ට මෙවා තෙරෙන්නෙ නෑ,,, මන්ද මොන්ගල්
    ------ Post added on May 18, 2022 at 4:25 PM
     
    • Like
    Reactions: wqe123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    නිවට පොන්නයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..
     
    • Like
    Reactions: wqe123

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    :cool::cool::cool:
    මරු ඒරියා එක නේ බං. හැම පහසුකමක්ම අතේ දුරින්, ගම් ගතියත් තාම තියෙනවා
    සිරාවටම ගමේ ෆීලින්ග එක තියෙන් ටවුන් එකක් කිව්වත් හරි... මමත් ලගදී ආවේ අතුරිගිරිය ප්‍රාන්තෙට, සුපිරි ප්ලේස් එක:cool::yes:
     
    • Love
    Reactions: TonyMontana83

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් බන් .එපා වෙලා තියෙන්නේ..තව මාස දෙකක් බලලා මාත් වහනවා
    Viruwa hodata karane ubalata
    Eith tamat rajapassata kade yanwa neda uba? LOL

    Me kiriye inna hama ekama dannawa bn uba Rajapakshlage kakulla lewakanwa kiyla. Thoth ekka wada krla wadak na :lol: :lol: :lol:
    Mala wadayak thota pissuda bot ekak quote karanna 😂
    ------ Post added on May 19, 2022 at 7:21 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,792
    113
    Miami
    සිරාවටම ගමේ ෆීලින්ග එක තියෙන් ටවුන් එකක් කිව්වත් හරි... මමත් ලගදී ආවේ අතුරිගිරිය ප්‍රාන්තෙට, සුපිරි ප්ලේස් එක:cool::yes:
    මං ඇවිල්ල අවුරුදු 25ක් වෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,149
    113
    අපි උබ වගේ රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ...
    එක උන්ට තේරෙන්නේ නෑ...
    පෙට්‍රල් රුපියල් 100කින් වැඩි උනාම ත්‍රී වීල් මල්ලි, අය්යා හදන්නේ කිලෝමීටර් 3-4 දුරක් ගිය ගමන් ඒ 100 ම මගේ හයර් එකෙන් අල්ලන්න...
    මේසන් බාස්, ගෝල බාස් හදන්නේ උගේ වැඩි වීම් ඔක්කොම එක දවසේ පඩියෙන් අල්ලන්න....

    ඔය වැඩි දෙනාගේ රස්සාව ඔක්කොම රැදිලා තියෙන්නේ මාසේ පඩි ගන්න බොහෝ දෙනා මත....
    කොටින්ම කඩ කාරයා... මාළු කාරය.... කීර කාරයා ඔක්කොම....
    මේ උද්දමනය යන විදිහට, බාන්ඩ මිල ඉහල යන විදිහට ඉස්සරලා ම කරන්නේ අඩු කරන්න පුළුවන් සියලුම දේවල් වියදම අඩු කරන එක.
    ඒ කියන්නේ ත්‍රී වීල් ගමන්, ගෙවල් දොරවල් හැදිලි වගේ අත්‍යාවශ්‍ය නොවන දේවල්.
    ඊළගට කපන්න කෑම බීම මිලදී ගන්න දේවල්....

    දැනටමත් එක වෙමින් පවතිනවා.... හිතු හිතු ලෙස මිල වැඩි කරපුවා දැන් ටික ටික බහින්න පටන් අරන්..............
    ලංවා මහින්දගේ , ඩුබායි වල බඩු සප්ලයි කරපු මැදවච්චියේ විතාන ගේ නමින් දුවන්නේ. ඩුබායි මැරියට් හෝටලයත් උගේ නමට යන්නේ.

    ගොඩක් බාස් ලා හිතන් ඉන්නේ උන් අපි සල්ලි ගස් වලින් කඩනවා කියලා. පට්ට waste එකක් වෙන්නේ ඇහැ ගහගෙන ගිටියේ නැත්නම්. එක වඩු බාස් කෙනෙක් නම් අවුරුද්දට කලින් කිව්වා , මහත්තයාට පිං දෙන්න ඕනේ අපට වැඩ දෙන එකට මේ දවස්වල හැටියට කියලා
    .
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,466
    26,042
    113
    Fantasy
    මහත්තයාට පිං දෙන්න ඕනේ අපට වැඩ දෙන එකට මේ දවස්වල හැටියට කියලා
    එහෙම කියන මිනිස්සුත් ඉන්නවද බන්?
    වෙන උන් අපේ වැඩක් කරන්ඩ ආවම අපි උන්ගේ මෙහෙකරුවෝ ගානට දාගෙනනේ රඟන්නේ.
     
    • Like
    Reactions: Brandy2020