අපි උබ වගේ රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ...මෙහේ බාස්ලා හොයාගන්න නැ බන්. තාප්පෙක වැඩක් කරගන්න එන්න කියලා දැන් මාසෙකට වැඩි තාම නැ. දෙන්නෙක්ට තුන් දෙනෙක්ට කතා කරා සමහර උන් බාස්ට 5000යි ගොලයට 3000යි ඉල්ලනවා
මුන්ට මෙවා තෙරෙන්නෙ නෑ,,, මන්ද මොන්ගල්අපි උබ වගේ රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ...
එක උන්ට තේරෙන්නේ නෑ...
පෙට්‍රල් රුපියල් 100කින් වැඩි උනාම ත්‍රී වීල් මල්ලි, අය්යා හදන්නේ කිලෝමීටර් 3-4 දුරක් ගිය ගමන් ඒ 100 ම මගේ හයර් එකෙන් අල්ලන්න...
මේසන් බාස්, ගෝල බාස් හදන්නේ උගේ වැඩි වීම් ඔක්කොම එක දවසේ පඩියෙන් අල්ලන්න....
ඔය වැඩි දෙනාගේ රස්සාව ඔක්කොම රැදිලා තියෙන්නේ මාසේ පඩි ගන්න බොහෝ දෙනා මත....
කොටින්ම කඩ කාරයා... මාළු කාරය.... කීර කාරයා ඔක්කොම....
මේ උද්දමනය යන විදිහට, බාන්ඩ මිල ඉහල යන විදිහට ඉස්සරලා ම කරන්නේ අඩු කරන්න පුළුවන් සියලුම දේවල් වියදම අඩු කරන එක.
ඒ කියන්නේ ත්‍රී වීල් ගමන්, ගෙවල් දොරවල් හැදිලි වගේ අත්‍යාවශ්‍ය නොවන දේවල්.
ඊළගට කපන්න කෑම බීම මිලදී ගන්න දේවල්....
දැනටමත් එක වෙමින් පවතිනවා.... හිතු හිතු ලෙස මිල වැඩි කරපුවා දැන් ටික ටික බහින්න පටන් අරන්..............
එල එල මමත් ඒ ආසන්න ප්‍රාන්තෙක තමයි![]()

සිරාවටම ගමේ ෆීලින්ග එක තියෙන් ටවුන් එකක් කිව්වත් හරි... මමත් ලගදී ආවේ අතුරිගිරිය ප්‍රාන්තෙට, සුපිරි ප්ලේස් එක
මරු ඒරියා එක නේ බං. හැම පහසුකමක්ම අතේ දුරින්, ගම් ගතියත් තාම තියෙනවා

Viruwa hodata karane ubalataඔව් බන් .එපා වෙලා තියෙන්නේ..තව මාස දෙකක් බලලා මාත් වහනවා
Mala wadayak thota pissuda bot ekak quote karannaMe kiriye inna hama ekama dannawa bn uba Rajapakshlage kakulla lewakanwa kiyla. Thoth ekka wada krla wadak na![]()
![]()
![]()
මං ඇවිල්ල අවුරුදු 25ක් වෙනවා.සිරාවටම ගමේ ෆීලින්ග එක තියෙන් ටවුන් එකක් කිව්වත් හරි... මමත් ලගදී ආවේ අතුරිගිරිය ප්‍රාන්තෙට, සුපිරි ප්ලේස් එක![]()
ඒ කිව්වෙ?Bump
Ferentino eke thathwe kohomada dan na ne.. lanwa eke Business unit ekk ekath
------ Post added on May 18, 2022 at 5:30 PM
machan PM ekak daapanko gaana ahalamage yaluwek gawa thiyenawa 10mm load ekak..kambi 200 da koheda..aduwata ganna puluwan wei...sanstha kambi..dan hena ganakne...
ලංවා මහින්දගේ , ඩුබායි වල බඩු සප්ලයි කරපු මැදවච්චියේ විතාන ගේ නමින් දුවන්නේ. ඩුබායි මැරියට් හෝටලයත් උගේ නමට යන්නේ.අපි උබ වගේ රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ...
එක උන්ට තේරෙන්නේ නෑ...
පෙට්‍රල් රුපියල් 100කින් වැඩි උනාම ත්‍රී වීල් මල්ලි, අය්යා හදන්නේ කිලෝමීටර් 3-4 දුරක් ගිය ගමන් ඒ 100 ම මගේ හයර් එකෙන් අල්ලන්න...
මේසන් බාස්, ගෝල බාස් හදන්නේ උගේ වැඩි වීම් ඔක්කොම එක දවසේ පඩියෙන් අල්ලන්න....
ඔය වැඩි දෙනාගේ රස්සාව ඔක්කොම රැදිලා තියෙන්නේ මාසේ පඩි ගන්න බොහෝ දෙනා මත....
කොටින්ම කඩ කාරයා... මාළු කාරය.... කීර කාරයා ඔක්කොම....
මේ උද්දමනය යන විදිහට, බාන්ඩ මිල ඉහල යන විදිහට ඉස්සරලා ම කරන්නේ අඩු කරන්න පුළුවන් සියලුම දේවල් වියදම අඩු කරන එක.
ඒ කියන්නේ ත්‍රී වීල් ගමන්, ගෙවල් දොරවල් හැදිලි වගේ අත්‍යාවශ්‍ය නොවන දේවල්.
ඊළගට කපන්න කෑම බීම මිලදී ගන්න දේවල්....
දැනටමත් එක වෙමින් පවතිනවා.... හිතු හිතු ලෙස මිල වැඩි කරපුවා දැන් ටික ටික බහින්න පටන් අරන්..............
එහෙම කියන මිනිස්සුත් ඉන්නවද බන්?මහත්තයාට පිං දෙන්න ඕනේ අපට වැඩ දෙන එකට මේ දවස්වල හැටියට කියලා