ලංවා ඉවරායි

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,100
    2,330
    113
    Screenshot_20220518-112726_Facebook.jpg

    Danna ekek kiypn meka attada
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    construction field eke godak business iwarai bn, wediya oni ne, game bass la unath iwarai danatama., godak unta weda ne.
    owanam ithin MP lage support walin duwana hinda tikak hari allan idiwi
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    Godak production companies lesthi wela inne 3-4 months welata operations nawaththanna…raw materials import keraganda beri hinda….samahara ewai full salary gewenewa…gedara innewata 😅
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,141
    113
    ෆැක්ට්‍රිය නාමල්ගෙ කියල ලොරිවලට සින්හලු ගහන්න ගිහිල්ලා. ඒකෙන් ටික දවසකට නවත්තල තියෙන්නෙ. හෙට අනිද්දා පටන් ගන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරෙයි ටික ටික පොන්න රැලට , සිමේන්ති කොම්පැනි ටිකත් වහල ගියාම මැටියෙන් තමයි ගෙවල් හදා ගන්ඩ වෙන්නෙ..🤣🤣🤣
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    construction field eke godak business iwarai bn, wediya oni ne, game bass la unath iwarai danatama., godak unta weda ne.
    owanam ithin MP lage support walin duwana hinda tikak hari allan idiwi
    මෙහේ බාස්ලා හොයාගන්න නැ බන්. තාප්පෙක වැඩක් කරගන්න එන්න කියලා දැන් මාසෙකට වැඩි තාම නැ. දෙන්නෙක්ට තුන් දෙනෙක්ට කතා කරා සමහර උන් බාස්ට 5000යි ගොලයට 3000යි ඉල්ලනවා
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    තේරෙයි ටික ටික පොන්න රැලට , සිමේන්ති කොම්පැනි ටිකත් වහල ගියාම මැටියෙන් තමයි ගෙවල් හදා ගන්ඩ වෙන්නෙ..🤣🤣🤣
    Tho mechchara karalt Rajapakshalata kade yanwane :no: :no: :no: :no: Thowanm hadanna ba bn. Sirawata lajja nadda bn :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Tho mechchara karalt Rajapakshalata kade yanwane :no: :no: :no: :no: Thowanm hadanna ba bn. Sirawata lajja nadda bn :angry::angry::angry:
    ලවා එක වැහුවාම රජපක්ශටද කෙලවෙන්නෙ සිමෙන්ති කොම්පැනි ටික වහල ගියාමත් රාජපජ්ශටද පොන්නයො කෙල වෙන්නෙ?????ඇගලුම් වහල ගියාම ඒත් පාඩුව රාජපක්ශටද????🤬🤬🤬
     
    • Like
    Reactions: dhanuka kumara

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ලවා එක වැහුවාම රජපක්ශටද කෙලවෙන්නෙ සිමෙන්ති කොම්පැනි ටික වහල ගියාමත් රාජපජ්ශටද පොන්නයො කෙල වෙන්නෙ?????ඇගලුම් වහල ගියාම ඒත් පාඩුව රාජපක්ශටද????🤬🤬🤬
    Ponnayo ewa wahuna ekata waga kiynna oni tho kade yana Rajapkshalane :angry: :angry: :angry: :angry: :angry:

    Anika lanwa eke Cement factory hadna nisa artificially cement mila wadi kalet thope Rajapssala thama :angry::angry::angry::angry:
    ------ Post added on May 18, 2022 at 12:48 PM
     
    • Like
    Reactions: dhanuka kumara