ලංවිම විදුලි ගාස්තු 10%කින් වැඩි කරන්නට යයි - අනිද්දා පුවත්පත

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    විදුලි ගාස්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2024 වසරේ හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව හදිසි විදුලි ගාස්තු වැඩිකිරීමක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුට පසුගිය 24දා දැනුම් දී ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කරයි. අදාළ ලිපිය විදුලිබල ඇමතිවරයාට, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ද දැනුම් දී තිබේ.

    මෙම ගාස්තු වැඩි කිරීමට හේතුව වන්නේ ලංවිම පාඩුය. 2024දී මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද මාර්ගෝපදේශ අනුව ලාභය හෝ පාඩුව රු. බිලියන 15 ඉක්මවූ විට ලංවිමට 10%ක ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකිය.

    ලංවිම මීළඟ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත 2025 ජුලි මාසයේ සිටය. ඊට පෙර මෙම හදිසි ගාස්තු සංශෝධනය සිදුවීමට ඉඩ තිබේ.

    - https://www.dailyreporter.lk/lanka-hot-news/ලංවිම-විදුලි-ගාස්තු-10කින්/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    කොමිසන් කියන්නෙ රනිල් මහත්තයත් ගොඩක්ම විශ්වාස කරපු දෙයක් තමයි. කොමිසම කියනවා නම් ඉතින් කමක් නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මෙහෙම වැඩි කරන්න වෙන්නෙ රනිල් වැඩිපුර විදුලි බලාගාර හදලා ගියේ නැති හින්දා කියලා පච කොටා දාර කෙප්පයක් කෙලල ඔක සාදාරන කරනවා ඔන්න පලපං
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    මෙහෙම වැඩි කරන්න වෙන්නෙ රනිල් වැඩිපුර විදුලි බලාගාර හදලා ගියේ නැති හින්දා කියලා පච කොටා දාර කෙප්පයක් කෙලල ඔක සාදාරන කරනවා ඔන්න පලපං
    දැන් මෝඩ NPP JVP ආණ්ඩුව ආවට පස්සේ CEB උන්ට Electricity වැඩි වෙලා තියෙන්නේ :lol:

    NWR5hwL.jpeg
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    කොමිසන් කියන්නෙ රනිල් මහත්තයත් ගොඩක්ම විශ්වාස කරපු දෙයක් තමයි. කොමිසම කියනවා නම් ඉතින් කමක් නෑ.
    කොමිසම කියනවා නම් උබේ අම්මට පෝලිමක් දැම්මත් කමක් නැහැ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    මුන් ගොන් ජෙප්පො අන්දනවා වගේ IMF එක අන්දන්නද හදන්නෙ? 🤭 🤭
    NPP බලශක්ති වැඩ්ඩො renewable energy curtail කරලා CEB සුපිරියට පාලනය කරලා මිලියන 15,000ක් පාඩුලු දැනට. CEB පාඩුවට දුවන එක IMF agreement කැඩෙනවා කියල ලයිට් බිල වැඩි කරන්න යන්නේ :lol:
     
    • Haha
    Reactions: tharakaf

    Similar threads