ලංවිම සේවකයෝ අද සිට අකුරට වැඩ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    1d6465c1d474ed064e40d6f6977fb04c_XL.jpg

    අද (නොවැ. 25) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ඒ හේතුවෙන්, විදුලි බිඳ වැටීම් සිදු විය හැකි බව ද එම සංගමය පවසන අතර කෙසේ වෙතත්, හදිසි විදුලි බිඳ වැටීම්වලදී රාජකාරී කටයුතුවලට යොමු වන බව ද ඔවුහු සඳහන් කළහ.

    ශ්‍රී ලංකා රජය සහ අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම අතර යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉකුත් දා ඇති කර ගත් ''අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම'' ඇතුළු කරුණු 6ක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත.

    Source: nethgossip.lk
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    1d6465c1d474ed064e40d6f6977fb04c_XL.jpg

    අද (නොවැ. 25) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ඒ හේතුවෙන්, විදුලි බිඳ වැටීම් සිදු විය හැකි බව ද එම සංගමය පවසන අතර කෙසේ වෙතත්, හදිසි විදුලි බිඳ වැටීම්වලදී රාජකාරී කටයුතුවලට යොමු වන බව ද ඔවුහු සඳහන් කළහ.

    ශ්‍රී ලංකා රජය සහ අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම අතර යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉකුත් දා ඇති කර ගත් ''අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම'' ඇතුළු කරුණු 6ක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත.

    Source: nethgossip.lk
    Ado ehenam dan efficient wei ne wada
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    siravata ? ethakta ice gahanne nadda mun ?
    ඔය CEB පොන්න වේසාවෝ අයිස් ගහන්නේ .......ඉරිදාට තමයි වැඩ වැඩිම......new කොනෙක්ශන් දෙන්න ඇවිත් ත්‍රීවීල් එකෙන් ඔලුව දාලා ගියා rejected application. ආපහු Rs 300.00 ක් බඳින්න ඕනේ ගෙන්වා ගන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ඉටිපන්දම් පැකට් එකක් ගෙනවා. මේ වැස්ස අස්සේ් ලයිට් ගියොත් ෆුල් ආතල්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    ඔය CEB පොන්න වේසාවෝ අයිස් ගහන්නේ .......ඉරිදාට තමයි වැඩ වැඩිම......new කොනෙක්ශන් දෙන්න ඇවිත් ත්‍රීවීල් එකෙන් ඔලුව දාලා ගියා rejected application. ආපහු Rs 300.00 ක් බඳින්න ඕනේ ගෙන්වා ගන්න.
    apooo ow,ape nam leco velavata.aulak ne,ceb nam patta cha
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,359
    769
    113
    තොපිට මොකෑ ඒක
    1d6465c1d474ed064e40d6f6977fb04c_XL.jpg

    අද (නොවැ. 25) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ඒ හේතුවෙන්, විදුලි බිඳ වැටීම් සිදු විය හැකි බව ද එම සංගමය පවසන අතර කෙසේ වෙතත්, හදිසි විදුලි බිඳ වැටීම්වලදී රාජකාරී කටයුතුවලට යොමු වන බව ද ඔවුහු සඳහන් කළහ.

    ශ්‍රී ලංකා රජය සහ අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම අතර යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉකුත් දා ඇති කර ගත් ''අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම'' ඇතුළු කරුණු 6ක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත.

    Source: nethgossip.lk
    ''අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම'' ඇතුළු කරුණු 6ක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ''අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම'' ඇතුළු කරුණු 6ක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත.
    ක්‍රියාත්මක කිරීම තමයි. නෙත් එකේ දාලා තිබ්බේ ඔහොම. ඔන්න හැදුවා :yes: (y)
     
    • Like
    Reactions: NRTG and nnjeevana

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    akuru deka thukanta beri weida weda karanna.

    geniyak thama ganna wenne, UPS eken godak wela thiyaganna amaruine

    ------ Post added on Nov 25, 2021 at 8:09 PM

    geniyak thama ganna wenne, UPS eken godak wela thiyaganna amaruine
    current nethuwa hitapan geniyak genawama oyita wada karadarai . ahapanko bedapu ungen
    ------ Post added on Nov 25, 2021 at 8:09 PM
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    පුකට පයින් ගහල එලවන්න ඕනේ..ඕන එකෙක් හිතෙන හිටෙන වෙලාවට වැඩ වර්ජන කරන....,

    මිනිස්සු මිනිස්සු අපහසුතාවයට පත් කරන උද්ගෝශන හෙලා දැකිය යුතුයි... පාලකායා අසමත් නම් ..ඊට එරෙහිව තියෙන උද්ගෝශන සඳහා මමද සහබාගී වෙමි...
     
    • Like
    Reactions: Stimulus mind

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය එකෙක් ගණන් ගන්නේ නෑ. බලපන්කො ඕකුන්ට පයින් ගහල බැසිලා ලස්සනට project එක කරන හැටි. ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ මුන්ම තමා ආපහු බැසිල්ගේ සපත්තු ලෙව කන්න යන්නේ. දැන් ඔය 2011 චීනෙට දීපු CICT terminal එකටත් ඔහොම තමා කිව්වේ. ඒක තමයි දැන් කොළඹ වරායේ වැඩිම අදායමක් ලබන terminal එක. 2046 වෙනකොට ඔය terminal එක 100% ලංකාවට අයිති වෙනවා. එතකොට 100% අදායම ලංකාවට. ඒ වගේ තමා ඔය සීන් එකත්. 😂😂😂
     
    • Love
    Reactions: N A K A M U R A