ලංසට සිරාවටම කුඩු සීන් තියනවද ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ‍යූටියුබ් එකේ සජෙස්ට් වෙලා ලන්සගේ වීඩියෝස් ටිකක් බැලුවා මූ මහ ගූ ගොඩක් නේ බන් ඇයි බන් මෙහෙව් හැත්ත පාර්ලිමන්ට් ගෙනාවේ ගෙනාපු උන්ගෙ මොලේ තරම තමයි ! මූ කුඩු සීන් කියද්දි ටිකක් ටිකක් සයිලන්ට් වෙනවා සිරාවටම පොරට කුඩු සීන් තියනවා කියලද උබලා හිතන්නේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uta mokadda nidan scene da

    නෑ මෝඩ සීන්...

    එතනින් already bar එක පහලට ගිහිල්ල ඉවරයි...විපක්ෂ නායක රජගහේ මෝඩයෙක් උනාම කොහොමද බන් .....

    ලන්සා ...හිරුනිකා .... ගොන්ජා...හරීන්... අර පුත්තලමේ බූරුව .... එක වල්ලේ පොල් තමයි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    Mata thiyna aula,

    wena mokekhari wadagath kathawak, logic ekak karaddi me kudda uge personal dewal allagena kaa gahana eka prashneta uththara denne nathuwa. Chater dial ekak....

    Mun me minissunge salli laksha 80k withara dawasakata wiyadan karan parliament enawa. Anura, harin, manusha wage prashnyak ahuwama uta uththara denna bari unma unge ganu case, personal dewal adala gannawa.

    Munwa Parliament ewana gampaha moda pakauta gahanna one
     
    • Like
    Reactions: ewijesekara

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Mata thiyna aula,

    wena mokekhari wadagath kathawak, logic ekak karaddi me kudda uge personal dewal allagena kaa gahana eka prashneta uththara denne nathuwa. Chater dial ekak....

    Mun me minissunge salli laksha 80k withara dawasakata wiyadan karan parliament enawa. Anura, harin, manusha wage prashnyak ahuwama uta uththara denna bari unma unge ganu case, personal dewal adala gannawa.

    Munwa Parliament ewana gampaha moda pakauta gahanna one
    සිරාවට ඒක තමයි මාත් කිව්වෙ පට්ට ගූ චරිතයක් කියලා ප‍ර්සනල් ලයිෆ් එක අදාල නෑනේ බන් රන්ජන් ලා හොදයි ඒ අතින්

    කුඩු , බඩු , කසිප්පු , ගංජා , කේරළ ගංජා ,..........ඇතුළු මීගමුව සියලුම ආතල් විරුවා තමයි ලංසා
    කටකතාද ශුවර් කරන්න පුලුවන් ඒවද ?
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    නෑ මෝඩ සීන්...

    එතනින් already bar එක පහලට ගිහිල්ල ඉවරයි...විපක්ෂ නායක රජගහේ මෝඩයෙක් උනාම කොහොමද බන් .....

    ලන්සා ...හිරුනිකා .... ගොන්ජා...හරීන්... අර පුත්තලමේ බූරුව .... එක වල්ලේ පොල් තමයි
    දැන් උබට අනුව කවුද විපක්ෂ නායක වෙන්න ඕන? කවුද ඔය වැඩේට වඩාත් සුදුසු
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනේ මංදා..ලංකාවෙ සමහර උන් අල්ලපු ගෙදර ඵකා අැල්ටො ඵකක්‍ ගත්තත් කුඩු බිස්නස් කරනව කියල කියන නිසා හරියටම කියන්න බෑ...
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඇත්ත වෙන්නත් පුලුවන් ලන්සා මොනවද බන් පුක් රන්ජා අමුමීහරකා ඒකට මොකද නඩු කාරයන්ට, රහස්පොලිසියේ උන්ට බලපෑම් කරනවා. ඌත් අගේට ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන්ගේ මහ එකා... ඔබේ දෙපා ලගට එන්නම්, රෑට රෑට සතුටින්ද බලන්න එන්නම්, බීලා වැටීල හිටියම ගෙදර කැන්දන් යන්නම් 😂 ඉතිං එහෙම මීගවයොත් ඉන්න පාර්ලිමේන්තුව ගැන තව කවර කතාද.