යූටියුබ් එකේ සජෙස්ට් වෙලා ලන්සගේ වීඩියෝස් ටිකක් බැලුවා මූ මහ ගූ ගොඩක් නේ බන් ඇයි බන් මෙහෙව් හැත්ත පාර්ලිමන්ට් ගෙනාවේ ගෙනාපු උන්ගෙ මොලේ තරම තමයි ! මූ කුඩු සීන් කියද්දි ටිකක් ටිකක් සයිලන්ට් වෙනවා සිරාවටම පොරට කුඩු සීන් තියනවා කියලද උබලා හිතන්නේ ?
uta mokadda nidan scene daසජිත් parliment ඉන්න එකේ ඕව මොනාද....![]()
uta mokadda nidan scene da
කුඩු , බඩු , කසිප්පු , ගංජා , කේරළ ගංජා ,..........ඇතුළු මීගමුව සියලුම ආතල් විරුවා තමයි ලංසා
සිරාවට ඒක තමයි මාත් කිව්වෙ පට්ට ගූ චරිතයක් කියලා පර්සනල් ලයිෆ් එක අදාල නෑනේ බන් රන්ජන් ලා හොදයි ඒ අතින්Mata thiyna aula,
wena mokekhari wadagath kathawak, logic ekak karaddi me kudda uge personal dewal allagena kaa gahana eka prashneta uththara denne nathuwa. Chater dial ekak....
Mun me minissunge salli laksha 80k withara dawasakata wiyadan karan parliament enawa. Anura, harin, manusha wage prashnyak ahuwama uta uththara denna bari unma unge ganu case, personal dewal adala gannawa.
Munwa Parliament ewana gampaha moda pakauta gahanna one
කටකතාද ශුවර් කරන්න පුලුවන් ඒවද ?කුඩු , බඩු , කසිප්පු , ගංජා , කේරළ ගංජා ,..........ඇතුළු මීගමුව සියලුම ආතල් විරුවා තමයි ලංසා
දැන් උබට අනුව කවුද විපක්ෂ නායක වෙන්න ඕන? කවුද ඔය වැඩේට වඩාත් සුදුසුනෑ මෝඩ සීන්...
එතනින් already bar එක පහලට ගිහිල්ල ඉවරයි...විපක්ෂ නායක රජගහේ මෝඩයෙක් උනාම කොහොමද බන් .....
ලන්සා ...හිරුනිකා .... ගොන්ජා...හරීන්... අර පුත්තලමේ බූරුව .... එක වල්ලේ පොල් තමයි
කුඩු පත්තර කරපු සීන් එකදඔව්. ඔකා අහු වෙන්නේ නැතිව ඔක කරන්නෙ.. මරා එදා අවේ නැත්නම් ඌ අද ඇතුලේ