ලක්ශපති

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    අඩේ ලක්ශපති එකට එන උන් හෙන ඩයල් නේ.😮. මාර හැකියාවන් තියන වුන් නේ එන්නෙ 🤔
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොච්චර දක්ශ උනත් මිලියනෙන් එහාට යන්නේ නෑ, ලක්ෂ 5 අරං මාරුවෙනවා.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අර සුළිකුණාටුව නේද හත්තිලව්වේ :shocked: :oo:
    1618074367007.png

    :baffled: