1970 කලින් පාස්පොර්ට් තියනවනම් ලක්ශයක් දෙනවා මට PM කරන්න. අනිත් අයටත් බලාගන්න bump කරන්න.
E evilk Active member Jul 18, 2012 314 44 28 Aug 24, 2014 #1 1970 කලින් පාස්පොර්ට් තියනවනම් ලක්ශයක් දෙනවා මට PM කරන්න. අනිත් අයටත් බලාගන්න bump කරන්න.
W33R3 Well-known member Jul 6, 2014 1,787 255 83 පෘතුවියේ Aug 24, 2014 #2 උබටත් මව්බිම පත්තරේ නම දාගන්න ආසාවක් ඇතිවෙලා වගේ
ප පඩ්ඩලේ මාම Member Aug 24, 2014 32 6 0 Aug 24, 2014 #3 අපේ ගම් පලාත් වලනම් රට රටවල්වල කරක් ගහපු අය හොයන්නත් අමාරුයි ලමයො
E evilk Active member Jul 18, 2012 314 44 28 Aug 24, 2014 #4 W33R3 said: උබටත් මව්බිම පත්තරේ නම දාගන්න ආසාවක් ඇතිවෙලා වගේ Click to expand... ලොකු ලොකු කට්ටිය සාක්කුවෙ ඉන්නකොට මොන පත්තරෙවත් නම යන්නෙ නෑ ලමයො.
W33R3 said: උබටත් මව්බිම පත්තරේ නම දාගන්න ආසාවක් ඇතිවෙලා වගේ Click to expand... ලොකු ලොකු කට්ටිය සාක්කුවෙ ඉන්නකොට මොන පත්තරෙවත් නම යන්නෙ නෑ ලමයො.
ප පඩ්ඩලේ මාම Member Aug 24, 2014 32 6 0 Aug 24, 2014 #6 rep kapapau ekata hena 7ma gahapiya oon kiwwa
madhustf Well-known member May 4, 2008 5,018 705 113 Kurunegala Aug 24, 2014 #7 evilk said: 1970 කලින් පාස්පොර්ට් තියනවනම් ලක්ශයක් දෙනවා මට PM කරන්න. අනිත් අයටත් බලාගන්න bump කරන්න. Click to expand... Mokakda ban ooke thiyena vishesha kama
evilk said: 1970 කලින් පාස්පොර්ට් තියනවනම් ලක්ශයක් දෙනවා මට PM කරන්න. අනිත් අයටත් බලාගන්න bump කරන්න. Click to expand... Mokakda ban ooke thiyena vishesha kama
Black Puma Well-known member Jun 24, 2014 1,046 256 83 Aug 24, 2014 #8 පඩ්ඩලේ මාම;17052893 said: rep kapapau ekata hena 7ma gahapiya oon kiwwa Click to expand... කව්ද බොලේ මේ මාමට ඈරපු එකා? ඒක නෙමෙයි බන් මාමෙ, මොකක්ද මේ උබේ නමේ තේරුම?
පඩ්ඩලේ මාම;17052893 said: rep kapapau ekata hena 7ma gahapiya oon kiwwa Click to expand... කව්ද බොලේ මේ මාමට ඈරපු එකා? ඒක නෙමෙයි බන් මාමෙ, මොකක්ද මේ උබේ නමේ තේරුම?