ලක්ශයක් වටින ෆෝන් එකක් ??

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -
    ලක්ශයක් වගේ ගානකට ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කියන් යන්න යාලුවනේ..
    Brand New වෙන්න ඕනී..
    කැමරාව හොඳ වෙන්න ඕනී..
    ඇන්ඩ්‍රොයිඩ් වෙන්න ඕනී..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -
    Brand New වෙන්න ඕනී..
    කැමරාව හොඳ වෙන්න ඕනී..

    me 2n 1k wage thamai select karaganna wenne ubata mata hithenne..
    1.20 ක් වගේ දාන්න පුළුවන් උපරිම .. 2160p කැමරා කොලිටි එකක් තිබ්බා නම් ඇති
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලක්ශයක් වගේ ගානකට ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කියන් යන්න යාලුවනේ..
    Brand New වෙන්න ඕනී..
    කැමරාව හොඳ වෙන්න ඕනී..
    ඇන්ඩ්‍රොයිඩ් වෙන්න ඕනී..

    me too,

    150,000 range eke android ekak ona gift ekak denna

    wt do you think about honor x9b?
     
    • Like
    Reactions: NRTG