ලක්ශෙ පඩියට ලක්ශ පහක් ගෙවලා රට වන උන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලක්ශෙ පඩියට ලක්ශ පහක් විතර ගන්නවා රට යවන්න. ඒත් යන්න මිනිස්සු පෝලිම. පිස්සුද යකෝ මුන්ට. ඉස්සර ඩුබායි යැව්වේ අවම පඩිය ඩිරාම් 2000යි.දැන් 1000ට අපේ උන් යනවා. කාලයක් තිබ්බා 1000කියන්නෙ ලක්ශයයි. දැන් 83 යි. එන්න එන්නම අඩු වෙනවා.

    ඇත්තටම ලංකාවේ ඉන්නෙ පට්ට හරක් නේ බං. මුන්ට ඕනි ලස්සන රටකට නමට හරි ගිහිල්ලා සමාජෙට පේන්න ඉන්නද. සොසල් මීඩියා වල හොදට ඉන්නවා කියලා පෙන්නන්න නම් හොදයි ලස්සන තැන්වල ඉදලා ෆොටෝ ගහලා. අනික ඔයිට වඩා හම්බකරනවා නේ ලංකාවේ ඉන්න උන්.


    hahaha
     
    • Like
    Reactions: topkollek and $onny

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රට රැල්ල, පරාටා රැල්ල තමා යන්නේ මේ දවස්වල ලංකාවේ..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    රටගිහිල්ලත් රුපියල් ලක්ෂයක් විතර මාසෙට පඩිය ගන්න උන් ඉන්නවද? මොන අඩුකුලේ කමක්ද ඒ? ලංකාවෙ කොත්තු බාසෙකුත් ඒ ආසන්න ගානක් හොයනවානෙහ් 🤣
     
    • Haha
    • Like
    Reactions: acryan and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    s
    රටගිහිල්ලත් රුපියල් ලක්ෂයක් විතර මාසෙට පඩිය ගන්න උන් ඉන්නවද? මොන අඩුකුලේ කමක්ද ඒ? ලංකාවෙ කොත්තු බාසෙකුත් ඒ ආසන්න ගානක් හොයනවානෙහ් thawa🤣
    sirawata godak awunta show off karanna ona rata giya kiyala. Thawa 5 years walin wage balanna ona keedenek ai awith idida kiyala.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    rice-bull.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Dubai gihilla 200,000 LKR ganna minissu innawa

    a minissunta hena lokuwata qualifications na bung. Qualified un innawa Dubai walath pattama widiyata salary ganna

    dan lanakwe inna IT un innawa 1-2 million ganna unuth, a wagema IT un innawa 300,000-400,000 LKR ganna

    Skill eka thama bung