දැන් බැංකුවට ගියා වයසක මනුස්සයෙක් ඇවිල්ලා හිටියා ලක්ශ 3ක් Fd දාල මාසිකව පොලිය ගන්න. කොච්චර අමාරුවෙන් වෙන්න ඇති ද ජිවත් වෙන්නෙ 

Paw bn.. munta hena gahala yann oni minissunwa me tatweta adala demmata
E manussayata laksha 3k hari thiyenwa..mukuthma nethi minissunta yana enaman ne dan. Habai oya wage un thama wediyenma mainata kade giyeth
ආය බන් මාසිකව ගත්තත් ලොකු වැඩක් කරන්න බෑ මම හිතන්නෙwadi wenawa okkoma
Lamai atho 4k wath hebei
දැන් බැංකුවට ගියා වයසක මනුස්සයෙක් ඇවිල්ලා හිටියා ලක්ශ 3ක් Fd දාල මාසිකව පොලිය ගන්න. කොච්චර අමාරුවෙන් වෙන්න ඇති ද ජිවත් වෙන්නෙ![]()