ලක්ශ 3ක FD එකක් දාල මාසිකව ගන්න 😥

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් බැංකුවට ගියා වයසක මනුස්සයෙක් ඇවිල්ලා හිටියා ලක්ශ 3ක් Fd දාල මාසිකව පොලිය ගන්න. කොච්චර අමාරුවෙන් වෙන්න ඇති ද ජිවත් වෙන්නෙ 😰😥
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    E manussayata laksha 3k hari thiyenwa..mukuthma nethi minissunta yana enaman ne dan. Habai oya wage un thama wediyenma mainata kade giyeth

    එ උනත් පව් බන්. 😥

    wadi wenawa okkoma
    ආය බන් මාසිකව ගත්තත් ලොකු වැඩක් කරන්න බෑ මම හිතන්නෙ

    Lamai atho 4k wath hebei

    එ වගේ සින් එක
    ------ Post added on Apr 19, 2022 at 12:06 PM
     
    • Sad
    Reactions: Solo Rider

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    දැන් බැංකුවට ගියා වයසක මනුස්සයෙක් ඇවිල්ලා හිටියා ලක්ශ 3ක් Fd දාල මාසිකව පොලිය ගන්න. කොච්චර අමාරුවෙන් වෙන්න ඇති ද ජිවත් වෙන්නෙ 😰😥

    Miniha hama maasema laksha 3 daanavada danna :-)
    Samahara aya salary eka FD hatiyata daanava.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බෙහෙත් ටික ගන්නවත් පුළුවන් ගානක් ලැබෙනවද දන්නේ නෑ ☹️
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    e minihata laksa 3k hari tiyanawa ban

    ada fb post ekak dakka , hal ,parippu, soya meat , lamayek ta piti 1kui aran denna kiyala , mase antimata padi hambaweanakan

    parippui bathui kala inna minissuntath kelewwa nandi gawaya