ලක්ශ 30 - 35 වාහන

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ලක්ශ 30 - 35 වාහනයක් කියපල්ලාකො ගන්න. මේ දවස් වල එකක් හොයනවා. වාහන ප්‍රවීණයෝ අදහස් දක්වපල්ලා.

    Honda Fit area 2008 කොහොමද?

    පස්ස තියෙන කාර් එකක් තමයි ඕනි
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    wagonR aluth ekak gannawa nag

    2008 wage ekak gannawa nag 141, axio,

    2010 Honda Fit GP1, Honda Insight

    2004 wage nag
    allion 240

    Thawa vitz, belta swift beetles thiyanawa. belta gannawa nag 1.3 eka ganna
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හොන්ඩා ෆිට් 10ත් ඇනිවසරි එකක් දෙන්නම් 33.50 ට

    11.gif