ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    idk man, using chatgpt here?
    thank you for proving my point

    have a nice day
    gpt even has access to the constitution why shouldnt i use it here , gpt knows the law and has been trained on basically everything at this point , i dont have that much of a capacity why shouldnt i use a large language model here ? as far as i know npp even wrote the manifesto with gpt
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    rEes5cp.png
    ඒක එහෙම තමයි.
    ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඡන්දය ගැන මිනිස්සුන්ට තියන විශ්වාසය කලින් පාලකයෝ විනාශ කරලා තියෙන්නේ.
    ඒක ඇත්තටම භයානක තත්ත්වයක්. ඒක දිගටම උනොත් රට ගොඩ ගන්න බැරි තැනකට යන්න පුළුවන්. ඊට පස්සේ හමුදා පාලනයක් තමා ඉතිරි වෙන්නේ.
    අනුරට සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිසුන්ගේ විශ්වාසය නැවත ඇති කරන්න. මේ තත්ත්වය විහිලුවකට ගන්න එපා.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ලංකාවේ නැති අයට ඡන්ද දෙන්න option එකක් නැති එක ඇරෙන්න කිසිම ප්‍රජාතන්ත්‍රවාදයේ අවුලක් මෙතන නැහැ , කැමැත්තෙන් නොදී ඉන්න එකත් ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බලෙන් ඡන්ද දෙන්න කියන්නේ බැහැ එතනම ප්‍රජාතන්ත්‍රවාදය fail වෙනවා එහෙම කිව්වොත් .
    un registered voters la newei ne ? not sure me kynne registered voters la gen

    යකො දැන්වත් මේ බුරු ත්‍රෙඩ් වැටෙන එක නවතින පාටක් නැනෙ
    Face the democracy
    ------ Post added on Sep 23, 2024 at 10:36 AM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    gpt even has access to the constitution why shouldnt i use it here , gpt knows the law and has been trained on basically everything at this point , i dont have that much of a capacity why shouldnt i use a large language model here ? as far as i know npp even wrote the manifesto with gpt
    stop double downing bruh
    me also did vote for Ranil and AKD as second choice

    just accept it and move on
    i aint gonna argue with some dumb AI, use your own words
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    උන් චන්දෙ දුන්නේ උන්ට ඕන නැති නිසානේ. අගහරු ලෝකෙන් වෙන්න ඇති උන් ජිවත් වෙන්නේ මෝඩ මිනිස්සු . ඒ වගේ උන් නිසා තමා මේ රටට කෙල උනේ. චන්දෙ නොදුන්නා කියල අපි හෙට ඉදන් නොකා නොබී වලේ වැටෙන්න ඕන නැනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    කාට ද ලැබිල තියෙන්නෙ?
    සජිත් රනිල් ප්‍රමුක Free Market Policy එක විශ්වාස කරන අයට තමා ලංකාවේ ඡන්දෙ හම්බ වෙලා තියෙන්නේ
    වැටුන ඡන්ද වලින් 42% ක් කියන්නේ සරල බහුතරයක් වත් කැමති නැහැ NPP ප්රතිපත්ති වලට🤦
     
    • Like
    Reactions: Tricle_Buwa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පක්ශ වලට කඩේ යන්නෙ නෑ බං
    උබ ඔය කියන විදියට බැලුවොත් එහෙනම් සජිත්ට 67% ක් කැමති නෑ, රනිල්ට 83% ක් කැමති නෑ
    ithin un janadipathi une nahane
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    හම්මෝ බයියො කුලප්පු වෙලා තියන තරමක්. ජන්දයක තියන මූලිකම හරය වත් නොතේරෙන මෙහෙම හරක් ටිකක් එක්ක අනුරයිය මේ රට කොහොම ඉස්සරහට ගෙනියන්නද කියල මට නං තේරෙන්නෙ නෑ.

    ithin un janadipathi une nahane
    මේ වගේ අත දරුවන්ට elakiri තහනම් කරවන්න ඕන
    ------ Post added on Sep 23, 2024 at 10:47 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    සජිත් රනිල් ප්‍රමුක Free Market Policy එක විශ්වාස කරන අයට තමා ලංකාවේ ඡන්දෙ හම්බ වෙලා තියෙන්නේ
    වැටුන ඡන්ද වලින් 42% ක් කියන්නේ සරල බහුතරයක් වත් කැමති නැහැ NPP ප්රතිපත්ති වලට🤦
    රනිල් සජිත් එකම මතාවාදෙන් මම් ඉල්ලුවෙ, ඇයි දෙන්න ට එකතු වෙලා එක්කෙනෙක් ඉල්ලන්න බැරි වෙලා තියෙන්නෙ? රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ වෙතත් පක්ශ ප්‍රජාතන්ත්‍රවාදය වත් නැති නිසා නෙහ්? බංකොලොත් තර්ක ගේන්න එපා බං.

    100% ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අනුර පත් වෙලා ඉවරයි දැන්. ගොන් කතා නැතුව උන්න නම් හොදයි නේද
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    රනිල් සජිත් එකම මතාවාදෙන් මම් ඉල්ලුවෙ, ඇයි දෙන්න ට එකතු වෙලා එක්කෙනෙක් ඉල්ලන්න බැරි වෙලා තියෙන්නෙ? රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ වෙතත් පක්ශ ප්‍රජාතන්ත්‍රවාදය වත් නැති නිසා නෙහ්? බංකොලොත් තර්ක ගේන්න එපා බං.

    100% ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අනුර පත් වෙලා ඉවරයි දැන්. ගොන් කතා නැතුව උන්න නම් හොදයි නේද
    ජේවීපී එකයි ඕකේ ඉන්න අනිත් ටිකටත් ඔය සෙල්ලම නම් වෙනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    හම්මෝ බයියො කුලප්පු වෙලා තියන තරමක්. ජන්දයක තියන මූලිකම හරය වත් නොතේරෙන මෙහෙම හරක් ටිකක් එක්ක අනුරයිය මේ රට කොහොම ඉස්සරහට ගෙනියන්නද කියල මට නං තේරෙන්නෙ නෑ.

    මේ වගේ අත දරුවන්ට elakiri තහනම් කරවන්න ඕන
    ------ Post added on Sep 23, 2024 at 10:47 AM
    ehemawath kiyamu ithin ne :ROFLMAO: