ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව ලක්ශ 56ක් ගත්තු එකෙන් දිනනවා , ඩිමොක්‍රොසි විහිලුවක් කියන්නේ නිකන්ද
no one forced those 4 million to not to vote, they decided itලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව ලක්ශ 56ක් ගත්තු එකෙන් දිනනවා , ඩිමොක්‍රොසි විහිලුවක් කියන්නේ නිකන්ද
කැමති නැති කෙනාව තෝරගන්න තිබුනෙ නෑනෙ කොහෙවත්, වෙන කෙනෙක්ට ඡන්දෙ දාන එකෙන් කොහොමද තව කෙනෙක්ට කැමති නෑ කියල කියන්නේ.ලක්ෂ 40 චන්දෙ දීල නැහැ
චන්දෙ දීපු එවුන්ගෙනුත් 57% කැමති නැහැ
uba JVP da ?කැමති නැති කෙනාව තෝරගන්න තිබුනෙ නෑනෙ කොහෙවත්, වෙන කෙනෙක්ට ඡන්දෙ දාන එකෙන් කොහොමද තව කෙනෙක්ට කැමති නෑ කියල කියන්නේ.
Voter turnout, although not constitutionally mandated to be high, is crucial for ensuring that the election outcome reflects the will of the majority. If a large number of people, like the 4 million you mentioned, don’t vote, it can lead to concerns about democratic representation, even if the election technically complies with legal standards. Low turnout could indicate voter apathy, dissatisfaction with the candidates, or even barriers to participation.no one forced those 4 million to not to vote, they decided it
technically that is what democracy, you dumb brainrot
මෝඩ කථා නේ.
කට්ටිය කටු ගලා එනවා.
කට්ටිය ඡන්දෙ දාන්නේ නෑ.
කට්ටිය දිනන්නේ නැති කෙනෙක්ට දානවා.
කට්ටිය කැමති කෙනෙක්ට දානවා.
මේ හැම එකම ප්‍රජාතන්ත්‍රවාදී පියවර.
ඒ හැම දෙයක්ම උනාට පස්සෙ කෙනෙක් දිනනවා.
පැරදිච්ච අය පැරදී.
idk man, using chatgpt here?Voter turnout, although not constitutionally mandated to be high, is crucial for ensuring that the election outcome reflects the will of the majority. If a large number of people, like the 4 million you mentioned, don’t vote, it can lead to concerns about democratic representation, even if the election technically complies with legal standards. Low turnout could indicate voter apathy, dissatisfaction with the candidates, or even barriers to participation.
-Gpt 4o