ලක්ශ 40-45 ට Car එකක්?

jilbo

Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    මචන්ලා ලක්ශ 40-45 ට ගන්න උඹලා recommend කරන car එක මොකක්ද?
    Maintain කරන්න ටිකක් ලේසි Fuel Efficient එකක්?
    පලවෙනියටම ගන්න යන වාහනේ :rofl:
    ලබන මාසෙ වගේ ගන්න
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා ලක්ශ 40-45 ට ගන්න උඹලා recommend කරන car එක මොකක්ද?
    Maintain කරන්න ටිකක් ලේසි Fuel Efficient එකක්?
    පලවෙනියටම ගන්න යන වාහනේ :rofl:
    ලබන මාසෙ වගේ ගන්න

    mamat hoyanawa ban SUV ekak ganna budget kooti 2k wage set une na hoda ekak tama
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන්ලා ලක්ශ 40-45 ට ගන්න උඹලා recommend කරන car එක මොකක්ද?
    Maintain කරන්න ටිකක් ලේසි Fuel Efficient එකක්?
    පලවෙනියටම ගන්න යන වාහනේ :rofl:
    ලබන මාසෙ වගේ ගන්න
    ooken idamak arandapnko
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    Vehicle ekak ganna eka thawath wiyadamak witarai umba eken salli hoyanne nattan
    Cash walatama gannawa nan itin eka tikak hari ok
    Sedan ekak ganin, hatchback ganna epa
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අලුතෙන් වාහන Import කරන්න දෙනකන් ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද දැන් ජරා තෙල් පහුගිය කාලෙ ගහල ගහල ඇන්ජින් චොර වෙලා ඇත්තෙ. අනික නොවටිනා ගානකට දැන් ගන්න වෙන්නෙ පාවිච්චි කරපු ජරාවක්. අලුත් ඒව කවද එයිද කියන්න දන්නෙ නෑ. හැබැයි එතකන්ම ඉන්න පුළුවන් නම් හොඳටම හොඳයි.
     
    • Like
    • Sad
    Reactions: lapaman and jilbo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    වැගන් r
    සෙලරියෝ
    වින්ග්රොඩ් y12

    Dual clutch case eka mokakda ban oke enawa kiyanne. Ehema ekak enawada..Math kalin ganta baluwa. Passe gatte na
    ඩුවල් ක්ලච් සීන් එක කාලෙකදි අනිවා එනව...
    වෙසල් බර වැඩ් නිසා ඉක්මනට එනව...
    ක්ලච් ඔයිල් කල් යවන්නෙ නැතුව මාරුකරල පැද්දොත් ක්ලච් එකේ ආයු කාලය ටිකක් වැඩිකරගන්න පුලුවන්...

    ඩුවල් ක්ලච් ඇසෙම්බල් එකේ එන්නෙ, මැනුවල් වාහන වගේ ක්ලච් ප්ලේට් සිස්ටම් එකක්... ඒ වගේ ප්ලේට් දෙකක් එන නිසයි ඩුවල් ක්ලච් කියන්නෙ... මැනුවල් වාහන වල වගේම මේකෙදිත් ක්ලච් එක ගෙවෙන එකම තමයි වෙන්නෙ... හැබැයි මැනුවල් වලට වඩා ඉක්මනට වෝන්අවුට් වෙනව...

    මැනුවල් වාහන වල,
    ට්‍රැෆික් වල හිමිහිට යනකොට, නවත්තල තියෙනකොට අපි ක්ලච් බැන්ස් පොයිනට් එකේ ඉන්නෙ නැතුව, ෆුල් ක්ලච් කරගෙන හෝ නියුටර්ල් කරගෙන ඉන්නනෙ පුරුදුවෙලා තියෙන්නෙ... ගියර් මාරු කරනකොටත් අපි ඉක්මනට ක්ලච් එක ෆුල් දීල ඉවර කරනවනෙ...

    හැබැයි ඔය සිස්ටම් එක ඔටෝ කන්ට්‍රෝල් වෙනකොට ක්ලච් බැලන්ස් පොයින්ට් එකේ ස්ලිප් වෙවී තියාගන්න කාලය වැඩියි.. ඉතිං ක්ලච් එක ඉක්මනට සවුත්තු වෙනව...
     
    Last edited: