ලක්ශ 62කේ මීහරක්ට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    පල තම්බි පකෝ යන්න..තොපි 8 පාස් නැති නිසා තමා ළමයි ඵක්කම බෝම්බ පුපුරන් මැරෙන්නේ..🤣🤣🤣

    ai mechchara ridawaganne oi
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මහින්ද ජනාධිපතිවරනයෙන් පැරදෙනකොට ලංකාවේ පෙට්‍රල් ලීටර් එක රු 159/=. මෛත්‍රීපාල ජනාධිපති වුනාට පස්සේ පෙට්‍රල් ලීටර් එක රු 117/= වුනා. රු 117/= ට දුන්නේත් යම්කිසි ලාභයක් තියාගෙනනේ ආණ්ඩුව. එතකොට හිතන්න රාජපක්ෂලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කොච්චරනම් හූරගෙන කාලද තියෙන්නේ කියලා. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මෛත්‍රීපාල සහ එදා තිබුනු ආණ්ඩුවට හොද කියනවා කියලා. රාජපක්ෂ ආණ්ඩුව මිනිස්සුන්ව හූරන් කන විදියයි මේකෙන් මට කියන්න ඕනි වුනේ. රනිල්ලත් මේ රට කෑවා මහින්ද සහ එයගේ පවුලේ අය මිනිස්සුන්ව නැත්තටම නැති කරලා දානවා. මේ හැමදේටම මේ රටේ මෝඩ ජනතාව තමයි වග කියන්න ඕනි. අවුරුදු හැත්තෑවක් තිස්සේ මොලයක් තියෙන වුන් හිටියානම් මේ රටට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ....
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,120
    23,359
    113
    IMG_20220208_184051.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ai mechchara ridawaganne oi
    ඔටු හුජ්ජ බොන අනික් හින්දු පකයත් අැවිත්..අන්‍තවාදී දෙමල්ලු තම්බි පිරිල දැන් මේකේ රාජපක්ෂලව ගෙදර යවන්න.🤭🤭
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මැටි හරකො ඕක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්ණයක්...කොවිඩ් ලෝක වසංගතය නිසා හැමදේම ගණන්

    හම්මට.... ඒ රටවලත් පිස්සෙක් රජ වෙලා කාබනික වගාවක් පටන් අරන් ද බන් මේ කොරෝනා අස්සේ 🥴

    පිස්සු යක්කු හැම තැනම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ඔටු හුජ්ජ බොන අනික් හින්දු පකයත් අැවිත්..අන්‍තවාදී දෙමල්ලු තම්බි පිරිල දැන් මේකේ රාජපක්ෂලව ගෙදර යවන්න.🤭🤭

    rajapakshala gedara yai kiyala hithe podi bayakuth thiyanwa wage??

    eka newei, JVP campaign karanawata ubata wediyen gewanawada ban??
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාව මූන දීලා තියෙන ලොකුම ප්‍රශ්නය සල්ලි නැති කම. මෙහෙම තැනකට පත් වුනේ පාලකයො නිසා නෙවෙයි ද ?
    ගිය අවුරුද්දේ අලුතෙන් පාස්පොර්ට් හදන් ලක්ශ 2ක් විතර රට ගිහිල්ලත් ඩොලර් එවන ප්‍රමාණය ඉස්සරට වඩා 60%කින් අඩු වෙලා.
    ඩයස්මිත් දන්නව මුන් හොරු කියල
    එකෙක්වත් සල්ලි එවන්නෙ නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:​
     
    • Haha
    Reactions: ElaBaba

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    m7PNo4a.jpeg



    ලංකාවෙ වගාවන් විනාස කලේ ලෝක කොවිඩ් වසංගතයෙන්ද බූරුවෝ? 😂
    :lol: :lol: :lol:

    meke thiyena karal 2 witara ekathu unaama ena size karal thibba ratak ne ithin :(