Irony :D

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    Epic fail :rofl:

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒ කාලෙත් කොරෝනා තිබිල මුලු ලෝකෙම ආර්ථිකය කඩං වැටිල තිබුනද?
    නැත්තං මහ බැංකුව හොරා කාල ලංකාවෙ විතරක් ආර්ථිකය කඩං වැටිල තිබුනද?
    දැවෙන ප්‍රශ්න 🤔
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2015 දී දැන් වගේ රටේ අර්බුදයක් තිබුණේ නෑ. කොරෝනා නිසා ගොඩක් රටවල ආර්ථික දරුණු පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. මෙහෙ කොරෝනා පාලනය වෙලා තියෙන නිසා අපිට භයානක කම තේරෙන්නේ නෑ. අවුරුදු 5 කට පස්සෙ උද්දමනයයි දැන් තියෙන තත්ත්වයයි එක්ක මිල සංසන්දනය කරන එක තේරුමක් නැති දෙයක්. කොස් කොළ කන්න කියන්නෙ නැතුව බදු අඩු කරල මේ තරමෙන් දුවනවා කියන්නෙත් ලොකු දෙයක්. දේශපානය පැත්තකින් තියලා බැලුවම ගොටගේ මැනේජ්මන්ට් ස්කිල් පට්ට. මිනිහා වන් ඔෆ් කයින්ඩ් පොරක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කාලෙත් කොරෝනා තිබිල මුලු ලෝකෙම ආර්ථිකය කඩං වැටිල තිබුනද?
    නැත්තං මහ බැංකුව හොරා කාල ලංකාවෙ විතරක් ආර්ථිකය කඩං වැටිල තිබුනද?
    දැවෙන ප්‍රශ්න 🤔
    2015 දී දැන් වගේ රටේ අර්බුදයක් තිබුණේ නෑ. කොරෝනා නිසා ගොඩක් රටවල ආර්ථික දරුණු පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. මෙහෙ කොරෝනා පාලනය වෙලා තියෙන නිසා අපිට භයානක කම තේරෙන්නේ නෑ. අවුරුදු 5 කට පස්සෙ උද්දමනයයි දැන් තියෙන තත්ත්වයයි එක්ක මිල සංසන්දනය කරන එක තේරුමක් නැති දෙයක්. කොස් කොළ කන්න කියන්නෙ නැතුව බදු අඩු කරල මේ තරමෙන් දුවනවා කියන්නෙත් ලොකු දෙයක්. දේශපානය පැත්තකින් තියලා බැලුවම ගොටගේ මැනේජ්මන්ට් ස්කිල් පට්ට. මිනිහා වන් ඔෆ් කයින්ඩ් පොරක්.

    :yes: :yes: :yes: :yes: :yes: