ලක්ශ 90 තියෙනවා

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    FD දාන්න හිතන් ඉන්න කුකුලන්ගේ පහන් සන්වේගය පිනිසයි .....

    බැංකු ගිණුම්වල මුදල්වලට 5-14% දක්වා බද්දක්..පුද්ගයින් හා සමාගම් විසින් බැංකුවල මුදල් තැන්පත් කර ඇති ස්ථාවර හා ඉතිරිකිරීම් ගිණුම්වලින් බදු අය කිරීමට රජය විසින් නව ආදායම් බදු පනත හරහා සැලසුම් කර ඇත.

    Source: Hiru news
    :yes::yes:

    ටෞකන්න යකෝ බැංකු පොළියවත් 14%ක් හම්බවෙන්න නෑනේ.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    Umbata business Idea deelath wedak nea. Hariyatama degunayakne karaganna ona, e nisa deken wedi kaloth thama hariyata degune karaganna puluwan wenne:sorry:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    20179878_1973193772918493_463982592_n.png

    20206010_1973193769585160_2068409243_n.png

    ඕක එෆ් ඩී දැම්මොත් මෙ වගේ ගානක් නිකන් ඉදන් අතේ, රිස්ක් එක ගොඩාක් අඩුයි.
    උබෙ වයස දැන් 25ක් නම් වයස 60 වෙද්දි මිලියන් 475ක අයිතිකරුවෙක්.

    එ වගේම උබෙ ශ්‍රමය ඉතුරුයි. ශ්‍රමය යොදල මාසෙට ගානක් හොයන් කාල ඇදල ඉන්නයි තියෙන්නෙ අතල් එකේ.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මොකක් කලත් 90 ම ඒක සැරේ එකම බිස්නස් එකකට දාන්න එපා, :) සුබ පැතුම්!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Success kiyanne Money vitharak neve. Money thiyena kenai, Nathi kenai, kohoma hari kala adhala innavane. Samahara velavata Money adu kena ,money vadi kenata vada hodin life eka gevanava. Money thibuna kenata food unath kanna puluwan Amasaye pramanayata vitharai. Eka nisa Success kiyanne money vitharak neve. Success valata godak deval balanna venava. Works vadi denekuta effective nam success ekak thiyenava. Oba industry ekak patan gatthoth profit ena gaman anith minissunta job laba deela kusa ginna nivanna puluwan. Eya obata merit ekakuth vevi.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    20226594_1973203959584141_218684694_o.png

    20226448_1973203956250808_1519929236_o.png

    මෙකෙන් පෙන්නුම් කරන්නෙ උබ එෆ් ඩී දාල එකෙ ඉන්ටෙරෙස්ට් එකෙන් බාගයක් උබෙ වියදමට ගත්තොත් ප්ලැන් එක.

    උබට මසෙට 45,000කට වඩා මුල ඉදන්ම වියදමට ගන්න පුලුවන්, අවුරුදු 14කින් පස්සෙ ලක්ශෙට වඩා මාසෙට අතට ගන්න පුලුවන්. එහෙම උනොත් අවුරුදු 35ක් අවසානයේ මිලියන 69ක අයිතිකරුවෙක් සහ 350,000ක් මසිකව වියදම් කරන්න ගන්න පුලුව්න්.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Laksha 90 k thiyenavanam, capital eka adu kara ganne nathiva progress venna puluwan. Seylan bank---Sampath bank-----commercial bank ---vage banks vala thiyenava ITHURUM SAHATHIKA kiyala savings method ekak . Ehidi deposit eke poliya ,mulinma deposit karanakotama labenava. TRESSURY BILL valath mulinma poliya denava. Mema mulinma deposit karana kotama labena poliyen ,industries,projects patan ganna puluwan. Ethakota Laksha 90 capital ekata haniyak venne naha. Spend karanne poliya nisa.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    20179878_1973193772918493_463982592_n.png

    20206010_1973193769585160_2068409243_n.png

    ඕක එෆ් ඩී දැම්මොත් මෙ වගේ ගානක් නිකන් ඉදන් අතේ, රිස්ක් එක ගොඩාක් අඩුයි.
    උබෙ වයස දැන් 25ක් නම් වයස 60 වෙද්දි මිලියන් 475ක අයිතිකරුවෙක්.

    එ වගේම උබෙ ශ්‍රමය ඉතුරුයි. ශ්‍රමය යොදල මාසෙට ගානක් හොයන් කාල ඇදල ඉන්නයි තියෙන්නෙ අතල් එකේ.

    interest rate%?

    rupiyala baldu vena nisayi godak aya FD danna epa kiyanne ;)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    interest rate%?

    rupiyala baldu vena nisayi godak aya FD danna epa kiyanne ;)

    මෙක මන් හැදුවෙ avg. 12% interest rate එකක් තියෙයි කියල assume කරලා. :cool:

    මන් මෙක දැම්මෙ FD දාන එක හොදයි කියන්නම නෙමේ. මෙක තමා බේස් එක. මිට වඩා රිටර්න් එකක් නැත්නම් ඉන්වෙස්ට් කරල වඩැක් නැ.:nerd:

    as a example.- මෙයා ගාව තියෙන 9M වලින් බෙයර්ඩ් ඉඩමක් අරන් දැම්මොත්. ඒක අවුරුදු 7ක් යද්දි 18M වත් වටින්නෙ නැත්නම් වැඩක් නැ.
    අවුරුදු 16ක් යද්දි 55M වත් වටින්නෙ නැත්නම් වැඩක් නැ. අවුරුදු 35කින් 475M ඉඩම වටින්නෙ නැත්නම් ඉඩමක් ගන්න එක තෙරුමක් නැ. :no:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    Success kiyanne Money vitharak neve. Money thiyena kenai, Nathi kenai, kohoma hari kala adhala innavane. Samahara velavata Money adu kena ,money vadi kenata vada hodin life eka gevanava. Money thibuna kenata food unath kanna puluwan Amasaye pramanayata vitharai. Eka nisa Success kiyanne money vitharak neve. Success valata godak deval balanna venava. Works vadi denekuta effective nam success ekak thiyenava. Oba industry ekak patan gatthoth profit ena gaman anith minissunta job laba deela kusa ginna nivanna puluwan. Eya obata merit ekakuth vevi.

    uba patta dial eka bn :)
    up++
    karana hama hoda wadakma sarthaka wenna prathna karanawa
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    හරියට හරි බන්.... මම ඉඩමක් ගත්ත අවුරුද්දකට කලින්... ඒක දැන් වටිනව ගත්ත ගානට වඩා ලක්ශ 4ක් වැඩියෙන්.... රිස්ක් එකක් නැතිව කාලයක් තියෙල සල්ලි ඩබල් කරන්න තියෙන හොදම ක්‍රමය.....:yes:

    උබෙ ඉඩමෙ වටිනාකම අවුරුදු 7කින් ඩබල් වෙයි කියල හිතනවද ??:eek:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙක මන් හැදුවෙ avg. 12% interest rate එකක් තියෙයි කියල assume කරලා. :cool:

    මන් මෙක දැම්මෙ FD දාන එක හොදයි කියන්නම නෙමේ. මෙක තමා බේස් එක. මිට වඩා රිටර්න් එකක් නැත්නම් ඉන්වෙස්ට් කරල වඩැක් නැ.:nerd:

    as a example.- මෙයා ගාව තියෙන 9M වලින් බෙයර්ඩ් ඉඩමක් අරන් දැම්මොත්. ඒක අවුරුදු 7ක් යද්දි 18M වත් වටින්නෙ නැත්නම් වැඩක් නැ.
    අවුරුදු 16ක් යද්දි 55M වත් වටින්නෙ නැත්නම් වැඩක් නැ. අවුරුදු 35කින් 475M ඉඩම වටින්නෙ නැත්නම් ඉඩමක් ගන්න එක තෙරුමක් නැ. :no:

    ow yako,idamak + geyak +car tiyena ekekta laksha 200k bank eke tiye nam gedarata vela sepe inna puluvan :lol::lol: