FD දාන්න හිතන් ඉන්න කුකුලන්ගේ පහන් සන්වේගය පිනිසයි .....
බැංකු ගිණුම්වල මුදල්වලට 5-14% දක්වා බද්දක්..පුද්ගයින් හා සමාගම් විසින් බැංකුවල මුදල් තැන්පත් කර ඇති ස්ථාවර හා ඉතිරිකිරීම් ගිණුම්වලින් බදු අය කිරීමට රජය විසින් නව ආදායම් බදු පනත හරහා සැලසුම් කර ඇත.
Source: Hiru news![]()
ටෞකන්න යකෝ බැංකු පොළියවත් 14%ක් හම්බවෙන්න නෑනේ.
mudalen 14% newi poliyen 14% wenna athi. danuth interest eken % ganak kapa gannawa


2.50% denata kapanava..aluthen enna hadanne 5% kapanna
pathu venasa![]()




2.50% denata kapanava..aluthen enna hadanne 5% kapanna
pathu venasa![]()


![]()
![]()
ඕක එෆ් ඩී දැම්මොත් මෙ වගේ ගානක් නිකන් ඉදන් අතේ, රිස්ක් එක ගොඩාක් අඩුයි.
උබෙ වයස දැන් 25ක් නම් වයස 60 වෙද්දි මිලියන් 475ක අයිතිකරුවෙක්.
එ වගේම උබෙ ශ්රමය ඉතුරුයි. ශ්රමය යොදල මාසෙට ගානක් හොයන් කාල ඇදල ඉන්නයි තියෙන්නෙ අතල් එකේ.

interest rate%?
rupiyala baldu vena nisayi godak aya FD danna epa kiyanne![]()



Success kiyanne Money vitharak neve. Money thiyena kenai, Nathi kenai, kohoma hari kala adhala innavane. Samahara velavata Money adu kena ,money vadi kenata vada hodin life eka gevanava. Money thibuna kenata food unath kanna puluwan Amasaye pramanayata vitharai. Eka nisa Success kiyanne money vitharak neve. Success valata godak deval balanna venava. Works vadi denekuta effective nam success ekak thiyenava. Oba industry ekak patan gatthoth profit ena gaman anith minissunta job laba deela kusa ginna nivanna puluwan. Eya obata merit ekakuth vevi.
හරියට හරි බන්.... මම ඉඩමක් ගත්ත අවුරුද්දකට කලින්... ඒක දැන් වටිනව ගත්ත ගානට වඩා ලක්ශ 4ක් වැඩියෙන්.... රිස්ක් එකක් නැතිව කාලයක් තියෙල සල්ලි ඩබල් කරන්න තියෙන හොදම ක්රමය.....![]()

මෙක මන් හැදුවෙ avg. 12% interest rate එකක් තියෙයි කියල assume කරලා.
මන් මෙක දැම්මෙ FD දාන එක හොදයි කියන්නම නෙමේ. මෙක තමා බේස් එක. මිට වඩා රිටර්න් එකක් නැත්නම් ඉන්වෙස්ට් කරල වඩැක් නැ.
as a example.- මෙයා ගාව තියෙන 9M වලින් බෙයර්ඩ් ඉඩමක් අරන් දැම්මොත්. ඒක අවුරුදු 7ක් යද්දි 18M වත් වටින්නෙ නැත්නම් වැඩක් නැ. අවුරුදු 16ක් යද්දි 55M වත් වටින්නෙ නැත්නම් වැඩක් නැ. අවුරුදු 35කින් 475M ඉඩම වටින්නෙ නැත්නම් ඉඩමක් ගන්න එක තෙරුමක් නැ.![]()

