risk free.උබෙ ඉඩමෙ වටිනාකම අවුරුදු 7කින් ඩබල් වෙයි කියල හිතනවද ??![]()


risk free.උබෙ ඉඩමෙ වටිනාකම අවුරුදු 7කින් ඩබල් වෙයි කියල හිතනවද ??![]()


FD දාන්න හිතන් ඉන්න කුකුලන්ගේ පහන් සන්වේගය පිනිසයි .....
බැංකු ගිණුම්වල මුදල්වලට 5-14% දක්වා බද්දක්..පුද්ගයින් හා සමාගම් විසින් බැංකුවල මුදල් තැන්පත් කර ඇති ස්ථාවර හා ඉතිරිකිරීම් ගිණුම්වලින් බදු අය කිරීමට රජය විසින් නව ආදායම් බදු පනත හරහා සැලසුම් කර ඇත.
Source: Hiru news![]()
risk free.
and liquidity pattama adui.
Oya ara 2500 n masayak jeewath wenna puluwan kiyapu Bandula Gunawardena kiyapu kathawak. Private job ekak karala ETF/EPF aran ain wena hemoma karanne oya salli tika FD dana eka.








anna ada anurath e akathavama kivva
panatha saduda demma kivva parliment ekata
ehen TAX ekathu karanna aluth software ekak hadanna koti 500k yana kathavak kivva
ammo software ekakata koti 500![]()









anna ada anurath e akathavama kivva![]()
Denatath with holding tax kiyala 2.5% fd interest walata gahanawa ban oya wage mokak hari wenna ethi. UNP kiyanne 'danapathinge' pakshaya. UNP eka oyawage deyak karai kiyala hithanna ba. Anura kiewwe nan salary ekata tax gahana seen ekak.


eka hari keti kalekin salli hoyanna yanna epa. tiyena sallit netiwenawa.bank deposit dala passe hoyala balapan risk eka adu businessකෙටි කලකින් මුදල දෙගුණවෙන ව්‍යාපාර කියන්නේ අනාරක්ෂිත සහ අවධානම් ව්‍යාපාර සාමාන්‍යයෙන් 30% ක් ඉක්මවා ලාබ ලබන ව්‍යාපාර වල ගමන බොහොම කෙටියි
"සල්ලි හොයන්න, එත් වේගෙන් සල්ලි හොයන්න යන්න එපා"
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල