ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් බන් එහෙම කරන්න ඔනා....
    මමත් තාම බයික් එකේ යන්නේ....
    අවස්තාව ලැබෙනකන් හීන වලට යන්න ඉක්මන් වෙන්නේ නෑ....
    :)

    එකම දේ...

    හීන තමා අපිව ජීවත් කරන්නේ....
    මොන දේ උනත් උත්සාහය අත අරින්න එපා. ඒ හීන සැබෑකරගැනීම වෙනුවෙන් හැම තත්පරේම වැයකරන්න
    අනික ඉර හද අල්ලන්න ට්‍රයි කලොත් අඩුම අහසවත් අහුවෙනවනේ බන්
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    කට්ටියම හොද කතා ටිකක් දාලා තියනවා මට මතකයි රත්තරං අයියා දිග කතාවක් දාලා තිබ්බා දියුවෙන හැටි ගැන මට අහුවුනේ එකයි තව තියනවා ද දැන්නේ නැ රත්තරං අයියේ අයි‍යගේ ඒ කතා වල ලින්ක් ටිකක් දාන්නකෝ මොකද ඒවා එක එක තැන් වල තියෙන්නේ
    ඇත්තම කියුවොත් මමත් රත්තරං අයියට පිං සිද්ද වෙන්න් එයා කියපු ද‍ේවල් කියවලා තමයි ගත්තේ වාහනයක්
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Raththaran ayye,:angry::angry:
    mamath vahanayak ganna inne... nissan march k11 eka awlak nadda.300 wage no. ekak baluwa.eka gannai hithan inne.condition nam awalk ne.
    advice ekak deppan ban ayye...:angry::angry::angry::angry:
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    එන්ජන් ටියුනප් එකක් කියලා කරන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්න් පුලුවන්ද මම ඒ ගැන දන්නේ නැති නිසා අහන්නේ
    සාමාන්යෙන් කියක් විතර යනවද කියලා කරපු ‍කෙනක් කියනවද
    එකට ‍ෙහාද තැන්ක් එහෙම තියන වද
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: දැන්ද මාමේ උඹ මේවා කියන්නේ...... :angry: :frown: :angry:

    ඈ බොල උලමෝ...... බඩෝ.... නාකියෝ......

    තොට මම දහ පාරක් විතර කිව්වේ නැද්ද BG5P ගනින් කියලා
    තොට මම දහපාරක් විතර කිව්වේ නැද්ද doctor Sunny ගනින් කියලා

    අම්මපා මට එන කේන්තිය:angry::angry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කතාවේ ඇත්තක් නෑ කියන්නේ නෑ මං..
    ඒත්..
    වයස 55-60 පැනපු අම්මලා තාත්තල,
    වයිෆ් ට බබෙක් හම්බෙන්න ඉන්න කාලෙට ?
    පොඩි අත දරුවො ඉන්නකොට ?
    ටිකක් ගම් පැත්තේ ඉන්නව නං ?
    ඔය වගේ හේතු උඩ
    ගෙදරට ලක්ශ 6 ට 7 ට
    "යකඩ ගොඩක්වත්" තියන එක හොදයි නේද ? :)
    ඔය මරුතියක් / ටාටා නැනෝ එකක් :lol:
    අමාරු කාලේ එහෙම ඉදලා..
    හිමීට හොද ජපන් වන්ඩියකට මාරු වෙනවා ?

    මේකේ කියවලා ගොඩක් දේවල් දැනගත්තා ! :)
     
    Last edited:

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ඔයාගේ කතාවට විරුද්ධව යන්න නම් වාහන ගැන මගේ දැනුම ප්‍රමාණවත් නෙවෙයි. ඒත් මෙහෙම දෙයක් තියනවා සහෝ. ලක්ෂ දහයට ගන්න පුලුවන් වාහනත් තියනවා. බයික් එකක ගිහින් අතපය කඩා ගන්නවට වඩා හොදයි මරුටියක් හරි තියන එක. මොනව කිව්වත් ඒක ලෙඩ නැති වාහනයක්. කාර් එකක් නම් නෙවෙයි තමයි. ඒත් නැතුව ඉන්නවට වඩා හොදයි. මගේ අත්දැකීම මත නම් ලක්ෂ 6 ත් 10 අතර වාහනයක් හොයාගන්න පුලුවන්. ඒවා බලලා ගත්තොත් ඔයා කියන තරම් නඩත්තු වියදමක් නෑ කියලා මම විස්වාසයෙන් කියන්නම්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    කතාවේ ඇත්තක් නෑ කියන්නේ නෑ මං..
    ඒත්..
    වයස 55-60 පැනපු අම්මලා තාත්තල,
    වයිෆ් ට බබෙක් හම්බෙන්න ඉන්න කාලෙට ?
    පොඩි අත දරුවො ඉන්නකොට ?
    ටිකක් ගම් පැත්තේ ඉන්නව නං ?
    ඔය වගේ හේතු උඩ
    ගෙදරට ලක්ශ 6 ට 7 ට
    "යකඩ ගොඩක්වත්" තියන එක හොදයි නේද ? :)
    ඔය මරුතියක් / ටාටා නැනෝ එකක් :lol:
    අමාරු කාලේ එහෙම ඉදලා..
    හිමීට හොද ජපන් වන්ඩියකට මාරු වෙනවා ?

    මේකේ කියවලා ගොඩක් දේවල් දැනගත්තා ! :)

    100% Agreed
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    එල මචන්.. වාහන ගැනනම් ඔයා කරපුදේ හරි. ඔයාට ඒ දේ පුලුවන් නිසා කලා. එත් ගොඩක් දෙනෙක්ට ලන්කාවෙ ටැක්ස් වලට පින්සිද්ද වෙන්න සල්ලි දීලම වාහනයක් ගන්න පුලුවන් කමක් නෑ. එතනදි මාසික අදායම ස්තිරනම් ලීස් කරලා හොද වාහනයකට ගියාට ඇති වරදක් නෑ.

    නමුත් මෙහෙම දෙයක් තියෙනවා බිස්නස් වලදි.
    අලුතෙන් වයාපාරයක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා කියමු. ඒක කරන්න ඉන්න කෙනාට ඒ වයපාරය පිලිබද හොද අවබොදයක් එක්ක අත්දැකීම් රාශියක් තියෙනවා. කොටින්ම කිව්වොත් ඒ මනුස්සය ඒ වයාපාරය ගැන A-Z දන්නවා. නමුත් එයාට තියෙන එකම ප්‍රශ්නේ වයාපාරයට අවශ්ය මුලික ප්‍රාග්දනය නොමැතිකම. ඉතින් ඒ කෙනා බැන්කු නයක් ගන්නවා ගන්න පුලුවන් අවම පොලියට. ලක්ශ 10ක් කියලා හිතමු. මාසේට ගත්ත මුදලින් 60000ක් හොයන්න පුලුවන් නම් වාරිකය 20000ක් වුනාට අව්ලක් නෑනේ. වාරිකය 20000 වුනාට ඔකට මාසෙට වැටුන පොලිය 1%. සමහරවිට ඉටත් අඩුයි.
    ඒ විදිය තමයි ප්‍රාග්දනය නොමැති කෙනෙක්ට වයාපාරය ආරම්බ කරන්න පුලුවන් හොදම විදිය. ඉතින් එහෙමවත් හිතලා කලේ නැත්තම් කවදාවත් වයාපාරයට ආරම්බයක් ගන්න බෑ. මොකද රු.20000ක් පඩි අරන් පඩියෙන් ඉතිරි කරන් ලක්ශ 10ක් හොයනවා කියන්නේ බොරු වැඩක්. එහෙම කරන්න පුලුවන් වුනත් අවුරුදු 10ක් වත් යයි. ඉතින් කාලය අපතේ යැවීමක්. මන් මුලින් කියපු විදියට හිතලා ලෝන් එකක් ගත්තනම් ඔය ලෝන් එක අවුරුදු 5න් ගෙවල ඉවරවෙනවා. ලැබුන ආදායමෙන් ගෙවපු නිසා ලක්ශ 10ම ලෝන් එක අවසානෙදි ඉතිරි වෙනවා. අමතරව මාසික ආදායමෙන් මාසෙට 10000ක් ඉතිරි කලොත් අවුරුදු 5ට ලක්ශ 6ක් ඉතිරිවෙලා. එතකොට ඒ පුද්ගලය ලග ඔක්කොම ලක්ශ 16ක් තියෙනවා. ඔය ලක්ශ 16ම ලැබුනේ ලෝන් එක දාලා සාර්තකව වයාපාරය අවුරුදු 5ක් කරපු නිසා සහා ලෝන් එකත් ගෙවලා ඉවරවුන නිසා. ඉතින් ලක්ශ 16ම අතේ තියාගෙන වයපාරය ඉදිරියට කරගෙන යන්න දැන් ඒ කෙනාට පුලුවන්. මාසික ගෙවිමකුත් නෑ. සාර්තකත්වය කරා ගමන් කරනවා.

    අවදානමක් නැතිව කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි. වයාපාරයකදි කොහොමත් අවදානමක් ගන්න වෙනවා. බය නැතුව අවදානම අරන් උත්සහයෙන් වයාපාරය දියුනු කරගන්න. ඉලක්කය කරා ඉතා ඉක්මනින් ලගවෙන්න පුලුවන්. :yes:

    :yes::yes::yes::yes::yes:

    10 laks ada aragena karanna puluwn de thawa 5 years walin karanna be, Wadiya oni na giya mase gaththa japan car ekak ada e ganata ganna bane.

    Lease ekak loan ekak gththama api rental eka gewana eka compulsary wenwa, api e nisama eka gewanawa. But api ithuru karanna giyoth eka wenwada?

    Kathleen-Gage-quote.png