ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද?

pdkuma

Well-known member
  • May 22, 2016
    637
    763
    93
    ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද?

    මම ගත්ත පර්චස් 10ක ඉඩම් කෑල්ලක් තියෙනව. ඉතින් මම බැලුවෙ ඒකෙ ගෙයක් හදන්න. මට බැංකුවකින් ණයක් ගන්න පුලුවන් වෙයි ලක්ශ 20ක විතර. මට තියෙන ගැටලුව ලක්ශ 20කින් දැන් ගෙයක් හදන්න පුලුවන්ද ?

    මට ආසාව තියෙන්නෙ තට්ටු 2ක box type ගෙයක් හදන්න.

    අඩුම තරමින් ලක්ශ 20කින් එක තට්ටුවක්වත් හදල ඉවරකරගන්න පුලුවන්ද?

    ගෙවල් හදපු හදන අයගෙ අදහස මොකක්ද ?
     
    • Like
    Reactions: wbc

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    me davas vala geyak hadanna SQ FT ekata samanyayen 3500 - 5000 athara ganak yanava machan. pavichchi karana raw material anuwa thama oya gana athara venas venne. balamau meke inna professional un umbata help ekak dei.
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    අඩුම 1SQFT -3600-4000ක් යනවා බන් පොඩියට හැදුවත් ,
    අතේ එස්ටිමෙට් එකට වඩා අමතර ගානක් නැතිව ගෙවල් හදන්න එපා බන් , අමතර තව %25-40 හරි එකතු කරගනින්.
    -----
    සල්ලි මදි වුනාම පොලියට නම් ගන්න හිතන්නවත් එපා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පුළුවන් හදන්න
    ඔය එස්ටිමෙට් කොන්ත්‍රාත් දුනොනොත් නම් බැරි වෙයි
    හොද බාස් කෙනෙක් හොයා ගනින්
    ස්ලැබ් එක දාල කාමර දෙකකුයි කුස්සියකුයි බාත්රුඋම් එකකුයි හදා ගන්න පුළුවන්
    ටයිල් වගේ දේවල් නැතුව
    බය නැතුව පටන් ගනින්
    හොද විස්වාසවන්ත තමන්ගේම ගෙයක් වගේ බලල කරන ලොකු බාස් කෙනෙක් හොයා ගනින්
     
    • Like
    Reactions: Rohantha

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ජය වේවා මචන් :love:
    ගේ හොඳට හදාගන්ඩ පුලුවන් වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පුළුවන් මචන්.....හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි...​
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පුළුවන් හදන්න
    ඔය එස්ටිමෙට් කොන්ත්‍රාත් දුනොනොත් නම් බැරි වෙයි
    හොද බාස් කෙනෙක් හොයා ගනින්
    ස්ලැබ් එක දාල කාමර දෙකකුයි කුස්සියකුයි බාත්රුඋම් එකකුයි හදා ගන්න පුළුවන්
    ටයිල් වගේ දේවල් නැතුව
    බය නැතුව පටන් ගනින්
    හොද විස්වාසවන්ත තමන්ගේම ගෙයක් වගේ බලල කරන ලොකු බාස් කෙනෙක් හොයා ගනින්

    Aniwaryen!
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    පුළුවන් හදන්න
    ඔය එස්ටිමෙට් කොන්ත්‍රාත් දුනොනොත් නම් බැරි වෙයි
    හොද බාස් කෙනෙක් හොයා ගනින්
    ස්ලැබ් එක දාල කාමර දෙකකුයි කුස්සියකුයි බාත්රුඋම් එකකුයි හදා ගන්න පුළුවන්
    ටයිල් වගේ දේවල් නැතුව
    බය නැතුව පටන් ගනින්
    හොද විස්වාසවන්ත තමන්ගේම ගෙයක් වගේ බලල කරන ලොකු බාස් කෙනෙක් හොයා ගනින්
    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    උබගේ ගට නැති කරන්න කියනව නෙවේ මචන්. හදද්දි 20 ලොවෙත් මදි වෙනවා බන්. අත්‍යවශ්‍ය දේවල් ටිකට පයෝරිටි දීලා හදපන්. ජය වේවා
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,234
    8,251
    113
    M-Town
    මම ගත්ත පර්චස් 10ක ඉඩම් කෑල්ලක් තියෙනව. ඉතින් මම බැලුවෙ ඒකෙ ගෙයක් හදන්න. මට බැංකුවකින් ණයක් ගන්න පුලුවන් වෙයි ලක්ශ 20ක විතර. මට තියෙන ගැටලුව ලක්ශ 20කින් දැන් ගෙයක් හදන්න පුලුවන්ද ?

    මට ආසාව තියෙන්නෙ තට්ටු 2ක box type ගෙයක් හදන්න.

    අඩුම තරමින් ලක්ශ 20කින් එක තට්ටුවක්වත් හදල ඉවරකරගන්න පුලුවන්ද?

    ගෙවල් හදපු හදන අයගෙ අදහස මොකක්ද ?[/QUOTE
    Pissu adei ba bung]
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    20 kin gemak gahanna puluwan .... mamath dan ge hadana gaman inne... mamath 20 k gatta ... ateth tiyenawa 10 k witara...

    SQF 1000 i ground floor eka base walawal 13 k tiyenawa... 4.50 k witara giya okkoma ... Slab eka SQF 1000 + + tiyenawa, ekata 6 k witara yanawa...

    Walls and colums walatath 2 - 3 yai kiyala hitan inne ...

    Ground floor eke Dorawal , Uluahu walata 3.5 k witara yai , bathroom ekata 2 k witara yai...

    20 kin shape eke hadagena padinchi wenna puluwan ... Finishing walata tamai cost eka godak yanne .... ewa passe karagannawa...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    මචො. මමත් මේ දවස් වල එකක් හදනවා, බොක්ස් ටයිප්.
    මම දැනට පලවෙනි තට්ටුව කපරාරු කරලා ඉවරයි, මට දැනට ගියා මචො ලක්ශ 25 ක් විතර.

    මම නම් මචො ලෝන් නෙමෙයි, අතට එන ගානෙන් කරන් යන්නෙ නය නැතුව, ඉතින් මම කරන විදියත් එක්ක ටිකක් වැඩිපුර වියදම් යනවා. නිකන් ප'ර්ස් එකෙන් ඇදලා දෙන නිසා බොරු වියදම් වැඩියි. නැත්නම් හරි යට වැඩේ ප්ලැන් කරගත්තා නම් තව ලක්ශ 5 ක් අඩු කරගන්න පුලුවන් කිසි ගේමක් නැතුව.

    ගේ හදන්න කලින් මාස දෙක තුනක් පොඩ්ඩක් ඒ ගැන හොයන්න පටන් ගන්න,
    වියදම් අඩු කරගන්න ඒක ලොකු හේතුවක් වෙයි.

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ow ban bass ge athe thama wede thiyenne. honda kenk hambunoth hondai nethnam gewal hedilla epa wenawa. thamange wedak wage karana ekek nam godak hondai
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මචො. මමත් මේ දවස් වල එකක් හදනවා, බොක්ස් ටයිප්.
    මම දැනට පලවෙනි තට්ටුව කපරාරු කරලා ඉවරයි, මට දැනට ගියා මචො ලක්ශ 25 ක් විතර.

    මම නම් මචො ලෝන් නෙමෙයි, අතට එන ගානෙන් කරන් යන්නෙ නය නැතුව, ඉතින් මම කරන විදියත් එක්ක ටිකක් වැඩිපුර වියදම් යනවා. නිකන් ප'ර්ස් එකෙන් ඇදලා දෙන නිසා බොරු වියදම් වැඩියි. නැත්නම් හරි යට වැඩේ ප්ලැන් කරගත්තා නම් තව ලක්ශ 5 ක් අඩු කරගන්න පුලුවන් කිසි ගේමක් නැතුව.

    ගේ හදන්න කලින් මාස දෙක තුනක් පොඩ්ඩක් ඒ ගැන හොයන්න පටන් ගන්න,
    වියදම් අඩු කරගන්න ඒක ලොකු හේතුවක් වෙයි.

    Machan ube labour contract da dunne .... Rates kiyapanko tikak ... colums naggannai , bitti badinnai , linton , slab , stairs ... & kaparadu wata...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    20lks walata wada yai ne machan. ubata oni type ekakata plan eka adaganin. fist floor eka complete finish krahan. issrahata iwara kranna balagana ithuru tika.