පුළුවන් හදන්න
ඔය එස්ටිමෙට් කොන්ත්රාත් දුනොනොත් නම් බැරි වෙයි
හොද බාස් කෙනෙක් හොයා ගනින්
ස්ලැබ් එක දාල කාමර දෙකකුයි කුස්සියකුයි බාත්රුඋම් එකකුයි හදා ගන්න පුළුවන්
ටයිල් වගේ දේවල් නැතුව
බය නැතුව පටන් ගනින්
හොද විස්වාසවන්ත තමන්ගේම ගෙයක් වගේ බලල කරන ලොකු බාස් කෙනෙක් හොයා ගනින්



ටයිල් කරන්න නම් බෑ පුතී 20න්. අපිත් ගෙයක් හදන් යනවා මේ දවස් වල. 30ක් වත් යනවා අවම මට්ටමින් complete කරන්න.



උන්ගේ minimum යන්නේ ලක්ෂ 180 