ලක්ෂයකට 5%

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    ඇමති බන්දුලගෙන් බදු යෝජනාවක්....

    කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    "අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ "සමාජ සංරක්ෂණ දායක මුදල" කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ. ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් "

    මෙහෙම එකක් පටන් ගත්තොත් නම් ලංකාවෙ සෑහෙන ප්‍රමාණෙකට ගෙවන්න වෙනව. පාර්ලිමේන්තු මන්ත්‍රීල නම් මේකෙන් නිදහස් වේයි. මෙහෙම ගෙවල හරි රට ගොඩ යනව නම් මගෙ අකමැත්තක් නෑ. කට්ටිය මොකෝ හිතන්නෙ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    salaries wlata ravi gahala tibba eka mun apu gaman ain karapu eken hena loku paduwk wuna, dan eka recover karaganna balanwa atte.

    salaries walata ravi mukuth gahala tibbe naha
    kalin tibba 50k grace amount eka yahapalanaya kale 100k walata issuwa
    sir ge anduwa awith 250k ta issuwa
    dan anduwa ayin kaleth naha

    okkoma indirect taxes gewala, APIT tax gewala, wahana gaddi ambanata tax gewala, land ekak gattat 4% gewala thawa dipanko taxes :lol:
    api tax gewala polime gihin beheth gahaddi hora thakkadi ekenuth ringala horata beheth gahuwe
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,366
    14,456
    113
    Ahinsaka ganiyek allan ekata kelala kelala dan pregnant wunama wate pite inna game un a ganitai,bade inna lamayatai kanna denna ona wage cn ekak me kiyanne.
    Mama nam akamathi me wadeta.
    Yako Parliament eke inna unuth hena amaruwen lu rola gahanne. Api gena kawara katha da ?
    Munge thiyena mismanagement nisa ratata kela wunama minissu palida ekata ?
     
    • Haha
    • Like
    Reactions: shenat and TNHM

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113

    ඇමති බන්දුලගෙන් බදු යෝජනාවක්....

    කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    "අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ "සමාජ සංරක්ෂණ දායක මුදල" කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ. ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් "

    මෙහෙම එකක් පටන් ගත්තොත් නම් ලංකාවෙ සෑහෙන ප්‍රමාණෙකට ගෙවන්න වෙනව. පාර්ලිමේන්තු මන්ත්‍රීල නම් මේකෙන් නිදහස් වේයි. මෙහෙම ගෙවල හරි රට ගොඩ යනව නම් මගෙ අකමැත්තක් නෑ. කට්ටිය මොකෝ හිතන්නෙ?
    Mona payyakda ban. We are already paying income tax. Henama gahanna ona mey wesige puthalata.
     
    • Like
    Reactions: TNHM

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    බදු ගහන්න ඉන්නවා මිසක් රාජ්‍ය වියසාය ටික හරියට කරන්න දන්නේ නැහැ ගොබ්බ හැත්තෑ. දන්නේ පින් පඩි ගන්නයි. සාමාන්‍ය මිනිහගේ හාල් ටිකේ ඉදන් බදු ගහන්න විතරයි. කොච්චර බදු ගැහුවත් මෝකා ආවත් හරියට පාලනයක් නැහැ. හරියට වැඩක් ගන්නවා නම් තැපැල් දුම්රිය වගේම වැවිලි කර්මාන්ත ඉදන් වැඩක් ගන්නවා නම් ඔය විදියට බදු ගහන්න ඕනේ වෙනවද?v
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    salaries walata ravi mukuth gahala tibbe naha
    kalin tibba 50k grace amount eka yahapalanaya kale 100k walata issuwa
    sir ge anduwa awith 250k ta issuwa
    dan anduwa ayin kaleth naha
    paye eka ain kare awt?
    aya income tax 1mil karane ravi la, mun aya 2M ganak kara.

    khmahari oya scene tiken passe ape amamge salary eken 2019 or 20 budget eken passe 25k wtra wadi wuna. tax adu wechcha eken
     
    • Like
    Reactions: TNHM

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    මේ පරයින්ට තවත් කඩේ යන උන්නම් මිනිස්සු වෙන්න බැ
     
    • Like
    Reactions: TNHM

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    paye eka ain kare awt?
    aya income tax 1mil karane ravi la, mun aya 2M ganak kara.

    khmahari oya scene tiken passe ape amamge salary eken 2019 or 20 budget eken passe 25k wtra wadi wuna. tax adu wechcha eken

    PAYE ayin karala, income tax widiyata gewanna una, passe ayet eka APIT (Advance Personal Income Tax ) tax kala
    Yes andu dekedima tax adu una godak ewunta ammage salary eka ravi ge kaleth wedi wenna athi ;)
     
    • Like
    Reactions: TNHM

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    ඇමති බන්දුලගෙන් බදු යෝජනාවක්....

    කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    "අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ "සමාජ සංරක්ෂණ දායක මුදල" කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ. ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් "

    මෙහෙම එකක් පටන් ගත්තොත් නම් ලංකාවෙ සෑහෙන ප්‍රමාණෙකට ගෙවන්න වෙනව. පාර්ලිමේන්තු මන්ත්‍රීල නම් මේකෙන් නිදහස් වේයි. මෙහෙම ගෙවල හරි රට ගොඩ යනව නම් මගෙ අකමැත්තක් නෑ. කට්ටිය මොකෝ හිතන්නෙ?
    hafoi den ayeth gewapanko
     
    • Like
    Reactions: TNHM

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ ඒවත් එක්ක ඔයා ගෙවනවා නේද මහත්තයෝ? ඇයි ඉතින් ඔබතුමා එළකිරියේ ඉන්න අපේ ජීවමාන වෙස්සන්තර රජතුමානේ.🥲🥲😍

    ඕව සුලු දේවල් මල්ලි