ලක්ෂයකට_රැකියා

ලක්ෂයකට_රැකියා

රුහුණු මාගම්පුර කර්මාන්ත පුරවරයෙන් තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා


දෙස්-විදෙස් සමාගම් දොළහක් දැනටම කර්මාන්ත ඇරැඹීමට සූදානම්
- සෘජු රැකියා 50000යි: වක්‍ර රැකියාත් 50000ක්
- ඇ.ඩොලර් දසලක්ෂ 1550ක ආයෝජනයට එකඟත්වය
- වරාය හා සේවා සමාගමේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම කියයි
බන්ධුල ගුණසේකර

bandu.jpg



හම්බන්තොට රුහුණු මාගම්පුර වරාය ආශ්‍රිත කර්මාන්ත පුරයේ අලුතින් විවිධ වූ නිෂ්පාදන මහා පරිමාණයෙන් සිදු කෙරෙන ප්‍රධාන පෙලේ කම්හල් ඇරැඹීමට දේශීය හා විදේශීය සමාගම් 12ක් දැනටමත් සූදානම් බව වරාය හා සේවා සමාගමේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා කියයි.

මේ නව කම්හල් විවෘත වීමත් සමගම රුහුණේ රැකියා විරහිත තරුණ තරුණියන් 50,000 කට ඍජු රැකියා පහසුකම් සැලසෙන අතර වක්‍ර රැකියා සැපයෙනු ඇතැයි ඉලක්ක කොට ඇති සංඛ්‍යාවද 50,000ක් පමණ වේ.

අමෙරිකානු ඩොලර් දස ලක්ෂ එක් දහස් පන් සිය පනහක ආයෝජනයක් නව කම්හල් සඳහා යෙදවීමට අදාළ සමාගම් එකඟත්වය පළකර ඇති අතර රුහුණේ නවෝදයේ පෙර නිමිති මේ අයුරින් සඵල වනු දක්නට ලැබීම සතුටට කරුණක් බවද සභාපතිවරයා සඳහන් කරයි.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16942772 said:
    දැන් උබ එරෝසාන් කියල අපි පිලිගන්න ඕනේද?:rofl::rofl:

    :rofl::P

    සිළුමිණ පත්තරේ බැලුව වගෙයි උදේ පාන්දරම........ :dull:

    :oo: කවුද බං සිළුමිණ ගන්නේ..... දැන් ඈඩ් බලන්නත් මිනිස්සු ගන්නේ ලංකාදීපේ...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කවුද බං සිළුමිණ ගන්නේ..... දැන් ඈඩ් බලන්නත් මිනිස්සු ගන්නේ ලංකාදීපේ...... :yes:

    අර අපේ ලොකු බොසා උඹ දැකලා තියෙනවනේ..... :rofl::P පොර ගන්නෙම ඔය මලඉලව්ව තමා......
     

    Similar threads