ලක්ෂයකින් කරන්න පුලුවන් Business

matheesha20

Member
Sep 2, 2020
20
21
3
මේ දවස වල ලක්ෂයකින් කරන්න පුලුවන් business ideas මොනවද තියෙන්නේ?

(Share market, PRYMID එපා)
 
Last edited:

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුලින් ඕක ඩොලර් කරන් හොද කොයින් ටිකක් හරි nft ටිකක් හරි ගනින් .
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    යකෝ......... බිස්නස් කියන දේ පටන් අරන් සාර්ථක වෙන්න නම් තමන්ට එන්න ඕනා එකට අදහස, එක ක්‍රියාත්මක කිරීමේදී වැඩි දියුණු කරගැනීමේදී අනිත් අයගේ අදහස් ගන්නවෙන්න පුළුවන්. මුලික අදහස තමන් ගාව තියෙන්න ඕනා දියුණු වෙන්න.... වෙන කෙනෙක් ගේ එකක් අරන් කරන එක නෙමේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    • Love
    Reactions: newbieElakiri

    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ගංජා අරන් ප්‍රොෆිට් ලයින් එකක් තියලා දියන්. උබට කුකීස් වගේ හදලා භාන්ඩ විශේශීකරණයක් කරන්න පුලුවන් නම් බිස්නස් එක ලෙජිට් සහ දන්න ක්‍රවුඩ් එකක් එනවා .
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දවසට කෝටියට වැඩි ප්‍රථම තෑග්ග තියෙන ටිකට් 5 ක් ගනින් , රු 100/= දවසට .අවුරුදු 2 යි මාස 9 ක් විතර උබට ටිකට් ගන්ඩ පුළුවන් .වාසනාව තිබ්බොත් උබ කෝටිපතියෙක් .නැත්තන් ඉතින් ලක්ෂෙ ත් ඉවරයි .
     
    • Wow
    Reactions: sakuntha1996