ලක්ෂෙට අඩුවෙන්

nul

Well-known member
  • Aug 7, 2017
    3,732
    4,966
    113
    ලක්ෂෙට අඩුවෙන් පොඩි size lap එකක් (ඒවාට කියන නම නම් දන්නෙ නෑ) ගන්න පුලුවන් වෙයි ද? එහෙම තියෙනව නම් model no මොනවාද?

    ඉගෙනගන්න වැඩකට ඕනි. Document හදන වගේ වැඩ වලට තමයි ඕනි. තියෙන ඒවා ගොඩක් ගනන් නේ.