ලක්ෂ. එක, එක හමාර අතර ගන්න පුලුවන් බයික් ?
මචංලා ලක්ෂ. එක, එක හමාර අතර ගන්න පුලුවන් හොද මෝටර් බයික් මොනාද තීන්නෙ..
අලුත්ම එකක් නම් ගොඩක් හොදයි ඒත් සෙකන්ඩ් හෑන්ඩ් වුනත් කමක් නැහැ.
මම ආස බයික් එකක් තීනව Bajaj XCD 135. මේ බයික් එකෙ තත්වෙ කොහොමද..? චාටර් නෑ නේද පාවිච්චි කරන්න..
මට පොඩ්ඩක් හොද බයික් ගැන දැනුවත් කරන්න පුලුවන් යාලුවෙක් ඉන්නවනම් මේ ගැන පොඩ්ඩක් කියාදෙන්න.. (cc: රත්තරං අයියා)
ස්තුතියි.