ලක්ෂ. එක, එක හමාර අතර ගන්න පුලුවන් බයික් ?

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ලක්ෂ. එක, එක හමාර අතර ගන්න පුලුවන් බයික් ?

    මචංලා ලක්ෂ. එක, එක හමාර අතර ගන්න පුලුවන් හොද මෝටර් බයික් මොනාද තීන්නෙ..:rolleyes:
    අලුත්ම එකක් නම් ගොඩක් හොදයි ඒත් සෙකන්ඩ් හෑන්ඩ් වුනත් කමක් නැහැ. :confused:

    මම ආස බයික් එකක් තීනව Bajaj XCD 135. මේ බයික් එකෙ තත්වෙ කොහොමද..? චාටර් නෑ නේද පාවිච්චි කරන්න..

    මට පොඩ්ඩක් හොද බයික් ගැන දැනුවත් කරන්න පුලුවන් යාලුවෙක් ඉන්නවනම් මේ ගැන පොඩ්ඩක් කියාදෙන්න.. (cc: රත්තරං අයියා)

    ස්තුතියි.

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    මචන් xcd ගන්න බොට පිස්සුද? බන්.. ඊට හොදයි පරණ boxer /caliber එකක් හොයා ගනින්.රත්තරන් ගේ නුල් ටික බලපන්කො
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මචන් xcd ගන්න බොට පිස්සුද? බන්.. ඊට හොදයි පරණ boxer /caliber එකක් හොයා ගනින්.රත්තරන් ගේ නුල් ටික බලපන්කො

    මචං ඇයි බන් ඒක චාටර්ද ? ගතිනෙ බං ලුක් එක... බර නම් අඩුයි වගෙ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    xcd 125 kiyanne nam mama asama nethi bike jathiyak bajaj hadapu.....
    bt 135 eka nam sira. bara nam madi thamai....

    umba kohomath hoyanne use karapu ekakne. nettham tawa tika dawasakin awama discover 125 ST ganin.

    use karapuwa nam ithin pulsar nam 180, 150 hodai...
    discover 135 pattama bike ekak.
    discover 125, 100, 150'''''''''''

    oya gaana ganna puluwan weida danne ne....
    ct 100 ekath use karapu 1k 90,000 k witara banz....

    :P:P:P
     
    Last edited:
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මචෝ දැන් නම් ඔය ගානට හොඳම බයික් එකක් ගන්න අමාරුයි.බජාජ් බයික් එකකට වඩා ඔය ගානකට හීරෝ හොන්ඩා බයික් එකකට යන්න පුළුවන් නම් හොඳයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචංලා ලක්ෂ. එක, එක හමාර අතර ගන්න පුලුවන් හොද මෝටර් බයික් මොනාද තීන්නෙ..:rolleyes:
    අලුත්ම එකක් නම් ගොඩක් හොදයි ඒත් සෙකන්ඩ් හෑන්ඩ් වුනත් කමක් නැහැ. :confused:

    මම ආස බයික් එකක් තීනව Bajaj XCD 135. මේ බයික් එකෙ තත්වෙ කොහොමද..? චාටර් නෑ නේද පාවිච්චි කරන්න..

    මට පොඩ්ඩක් හොද බයික් ගැන දැනුවත් කරන්න පුලුවන් යාලුවෙක් ඉන්නවනම් මේ ගැන පොඩ්ඩක් කියාදෙන්න.. (cc: රත්තරං අයියා)

    ස්තුතියි.

    යකෝ වහකාලා ගිනිතියාගෙන කෝච්චියට පැනපන්,,, ඒත් XCD ගන්න එපා....

    ඕක ෆේල් වෙච්ච බයික් එකක්. උබ හොදයි කිව්වට රාහුල් බජාජ් උනත් ඔය බයික් එක ගැන කිව්වහම ලැඩ්ඩාවේ ඇබරෙනවා
    උබ ඔයගානට පාවිච්චි කරපු බජාජ් ඩිස්කවර් 135/ පල්සර් 180 u - v නොම්බරයක් හොයලා ගනින්.. අන්න ඉන්දියන් බයික්
     
    Last edited: