ලක්ෂ ගණන් ගේමක් නැ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බරණිඳු ගෙල වසන නා රද වෙමින් ගරු
    ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු

    කියනවද නැද්ද කියලා බැලුවේ😶🌚

    මේ ෆො#ස් එකපාරක් අයියා බලන්න කෙන්යා ඇවිත් සින්දු කියලා වලියක් දාන් ගුටිකාලා ගියා. මූ ලක්සරි ලයිෆ් කියකිය දෙඩෙව්වට ලෝය කෙනෙක්ගේ ඩ්‍රයිවර් කෙනෙක්🤣🤣🤣 යුරෝප් වටේ යනවා ලෝයර් සෑර් ගේ වැඩ වලට. සෑර් එක්ක හොටෙල් වල ඉන්නවා. පස්සේ ඌ ට්‍රැවල් කරනවා වගේ සිංහලු අන්දනවා. ඉන්නේ කොහෙද ඇහුවොත් කියන්නේ යූරෝප්, සිටිසන් කොහෙද ඇහුවොත් යූරෝප් හැම රටේම සිටිසන්🤣 හැබැයි ඉන්නේ ඉතාලි🤣🤣
     
    Last edited:
    • Wow
    Reactions: BuLaTha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1610567370209-png.109586
     
    • Haha
    Reactions: fallend and asylum