ලක්ෂ ගනන් පඩි ගන්න ආමි හොරු

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපේ පැත්ත‍ෙ ඩෑල් එකක් ඉන්නවා ආ# එකේ හිටපු ඌට වෙඩි වැදිලා කකුලකට. දැනට ජොබ් එකෙන් විශ්‍රාම අවුරුදු 32 ක් වගේ. ආ# එක‍ෙන් ගේත් හදලා දීලා. හැබැයි ලක්ෂය පන්නලා පඩියක් ගන්නවලු.. කෑම්ප් එකට එහෙම යන්නේ තනිකරම ඇවිදින්න බෑරි විදියට රගපාලා. නමුත් සිවිල් සමාජයේ සාමාන්‍ය මිනිහෙක්ට වඩා ක්‍රියාකාරියි.

    තනිකර බොරුවක් කරන්නේ නඩු තියෙනවා ප‍ොලිස් පැමිණිලි තිය‍ෙනවා ව්‍යාපාර කරනවා.. මේ වගේ ආ# එකේ වැඩ කරන්න පුලුවන් මට්ටමේ කී දෙන‍ෙක් බොරුවට එලියට දාලා පඩි ගෙවනවා ඇතිද ?

    ඇත්තටම ආබාධිත ආ# එකේ අයට නැති වරප්‍රසාද මේ වගේ බොරු කාරයන්ට දීලා තියෙනවා. බෝල අල්ලලා ගත්ත වරප්‍රසාද වලට ගෙවන්න වෙලා තියෙන්නේ උබලට අපිට. තව අවුරුදු කීයක් මේ වගේ බොරු කාරයන්ට ගෙවන්නද ?

    බම්ප්
    ------ Post added on May 15, 2022 at 11:39 AM
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕක නවත්තලා දාන්න ගියාට පස්සෙ තමයි අර නන්ගි කෙනෙක්ගෙ උකේ කට්ටක් එහෙමත් ඇනුනෙ
     
    • Sad
    Reactions: Honda.putha

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    රියල් ගුපියෝ කියන්නේ මේ වගේ එවුන්ට.
    උබට මට බැරි දේ ඌ කරපු හින්දා තමයි උට රණවිරුවා කියන්නේ.
    උට තියෙන ඇගේ අමාරුකම් මානසික ලෙඩ ගැන උබට කියන්නේ නෑනේ.
    අනුන්ගේ පුකේ ගූ හොයන්න කලින් තමන් ඉස්සෙල්ලා පුක උස්සලා පඩයක් යවන්නවත් බලපන්.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඌ කරන බොරුවක් නැතුව ඇති බං. මං දන්න තරමින් නම්, ඩොක්ටර්ස්ල කියනව නම් ඌ තවත් army එකේ වැඩ කරන්න තරම් fit නෑ කියල ඌට pension යන්න පුලුවන්.
    ඒ ආබාධිත තත්වය හේතුව උනේ යුද්ධය නම් තමා normal pension එකට අමතරව තව දීමනා ගෙවන්නෙ.
    රඟපාල doctors ල රවට්ටන්න බෑනෙ. එක්කො ඌට දැන් හොඳ ඇති ඉස්සරට වඩා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රියල් ගුපියෝ කියන්නේ මේ වගේ එවුන්ට.
    උබට මට බැරි දේ ඌ කරපු හින්දා තමයි උට රණවිරුවා කියන්නේ.
    උට තියෙන ඇගේ අමාරුකම් මානසික ලෙඩ ගැන උබට කියන්නේ නෑනේ.
    අනුන්ගේ පුකේ ගූ හොයන්න කලින් තමන් ඉස්සෙල්ලා පුක උස්සලා පඩයක් යවන්නවත් බලපන්.
    බෝල අල්ලලා වරප්‍රසාද ගත්ත උන් මේ. මුන්ට තව වැඩ කරන්න පුලුවන්. ඇත්තටම ආබාදිත අය ඉන්නවා ඒ අයට මේ වරප්‍රසාද ලැබිලා තියෙනවද කියලා ගැටලුවක්. මේ කියන්නේ නිකන් ඉදන් මහජනතාවගේ මුදල් කන උන් ගැන. අවුරුදු 32 යි කියන්නේ බලපන් කෝටි කීයක් ගෙවන්න වෙනවද කියලා මේ වගේ එක බොරු කාරයෙකුට.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    එච්චර හම්බෙන්නේ නැහැ නේද?
    ගොඩක් විශ්‍රාම ගිය අය තව රැකියාවක් කරනවා හැබයි

    එක්කෝ සිකුරිටි වගේ, එහෙම නැත්නම් PICK-ME වගේ
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    අපේ පැත්තෙත් ඉන්නවා retired වෙච්ච සාමන්‍ය සෙබලු 42 retire වෙන්න පුලුවන්

    උට penision එක 60000 හම්බෙනෙවා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඌ කරන බොරුවක් නැතුව ඇති බං. මං දන්න තරමින් නම්, ඩොක්ටර්ස්ල කියනව නම් ඌ තවත් army එකේ වැඩ කරන්න තරම් fit නෑ කියල ඌට pension යන්න පුලුවන්.
    ඒ ආබාධිත තත්වය හේතුව උනේ යුද්ධය නම් තමා normal pension එකට අමතරව තව දීමනා ගෙවන්නෙ.
    රඟපාල doctors ල රවට්ටන්න බෑනෙ. එක්කො ඌට දැන් හොඳ ඇති ඉස්සරට වඩා.
    අතපය නැති උන් ඉන්නවා බන් ගෙයක් වත් නැති අපේ පැත්ත‍ෙම. අන්න උන්ට මොනවා දුන්නත් කමක් නෑ.. මුන් වැඩ කරන්න පුලුවන් උන් .. උබලා දකිනකල් විස්වාස කරන්නේ නෑ.. මේවා සාදාරණ වැඩ නෙවෙයි .. ඒකයි කතා කරන්නේ . අවුරුදු කීයක් කෝටි කීයක් ගෙවන්න වෙයිද බලපන් මේ වගේ උන්ට බොරුවට..

    echchara na ban. 50k setwei
    දන්න තරම තමයි බන්
    ------ Post added on May 15, 2022 at 12:00 PM
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    අපේ පැත්ත‍ෙ ඩෑල් එකක් ඉන්නවා ආ# එකේ හිටපු ඌට වෙඩි වැදිලා කකුලකට. දැනට ජොබ් එකෙන් විශ්‍රාම අවුරුදු 32 ක් වගේ. ආ# එක‍ෙන් ගේත් හදලා දීලා. හැබැයි ලක්ෂය පන්නලා පඩියක් ගන්නවලු.. කෑම්ප් එකට එහෙම යන්නේ තනිකරම ඇවිදින්න බෑරි විදියට රගපාලා. නමුත් සිවිල් සමාජයේ සාමාන්‍ය මිනිහෙක්ට වඩා ක්‍රියාකාරියි.

    තනිකර බොරුවක් කරන්නේ නඩු තියෙනවා ප‍ොලිස් පැමිණිලි තිය‍ෙනවා ව්‍යාපාර කරනවා.. මේ වගේ ආ# එකේ වැඩ කරන්න පුලුවන් මට්ටමේ කී දෙන‍ෙක් බොරුවට එලියට දාලා පඩි ගෙවනවා ඇතිද ?

    ඇත්තටම ආබාධිත ආ# එකේ අයට නැති වරප්‍රසාද මේ වගේ බොරු කාරයන්ට දීලා තියෙනවා. බෝල අල්ලලා ගත්ත වරප්‍රසාද වලට ගෙවන්න වෙලා තියෙන්නේ උබලට අපිට. තව අවුරුදු කීයක් මේ වගේ බොරු කාරයන්ට ගෙවන්නද ?

    බම්ප්
    ------ Post added on May 15, 2022 at 11:39 AM
    ආන්ටිට එහෙම බොරුවක් කරන්නෙ කියල සැකනං ශවෙන්ඩරව පර්සනලි හම්බ වෙලා කියන්න.. වෙන මොකුත් ඇරියර්ස් නෑනෙ ආමි එකත් එක්ක?
     
    • Haha
    • Like
    Reactions: Idias and Lessar

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එච්චර හම්බෙන්නේ නැහැ නේද?
    ගොඩක් විශ්‍රාම ගිය අය තව රැකියාවක් කරනවා හැබයි

    එක්කෝ සිකුරිටි වගේ, එහෙම නැත්නම් PICK-ME වගේ
    විශාම නෙවෙයිද කොහෙද බන් ආබාධිත කියලා පඩි පිට අයින් කරලා තියෙන්නේ
    ආන්ටිට එහෙම බොරුවක් කරන්නෙ කියල සැකනං ශවෙන්ඩරව පර්සනලි හම්බ වෙලා කියන්න.. වෙන මොකුත් ඇරියර්ස් නෑනෙ ආමි එකත් එක්ක?
    කෝටි කීයක් මෙහමෙ බොරු කාරයන්ට ගෙවනවා ඇතිද ? ලංකාවට ගොඩ ඒමක් නෑ ඉතින් :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ පැත්තෙත් ඉන්නවා retired වෙච්ච සාමන්‍ය සෙබලු 42 retire වෙන්න පුලුවන්

    උට penision එක 60000 හම්බෙනෙවා
    Retired උනහම salary එකෙන් බාගයක් ලැබෙන්නේ. ඕචර වෙන්න බැ.
     
    • Like
    Reactions: kasun_kbp

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    na machan wediy දීමනා එක්ක
    උබ කියන්නේ යුද්දේ ආභාද වෙච්ච අය ගැන. එක retire වීමක් නෙවේ බං. එතකොට retire වෙන වයස වෙනකම් full salary එක දෙනවා. මම අහල තියන විදිහට.

    අරු කියල තියෙන්නේ retire වීමක්.

    මගේ අදහස නම් ආභාද වෙච්ච අයට අවුරුදු 55 වෙනකම් full salary දෙන්න ඕනේ. සොල්දාදුවන්ගේ කැපකිරීමට.
     
    • Like
    Reactions: 10ben

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    Goverment teacher ලට retire වුනාම කීයද ලැබෙන්නේ පඩියෙන් බගයයිද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Goverment teacher ලට retire වුනාම කීයද ලැබෙන්නේ පඩියෙන් බගයයිද
    ඔක්කොම රාජ්‍යය සේවකයන්ට පඩියෙන් බගයයි.