අපේ පැත්තෙ ඩෑල් එකක් ඉන්නවා ආ# එකේ හිටපු ඌට වෙඩි වැදිලා කකුලකට. දැනට ජොබ් එකෙන් විශ්‍රාම අවුරුදු 32 ක් වගේ. ආ# එකෙන් ගේත් හදලා දීලා. හැබැයි ලක්ෂය පන්නලා පඩියක් ගන්නවලු.. කෑම්ප් එකට එහෙම යන්නේ තනිකරම ඇවිදින්න බෑරි විදියට රගපාලා. නමුත් සිවිල් සමාජයේ සාමාන්‍ය මිනිහෙක්ට වඩා ක්‍රියාකාරියි.
තනිකර බොරුවක් කරන්නේ නඩු තියෙනවා පොලිස් පැමිණිලි තියෙනවා ව්‍යාපාර කරනවා.. මේ වගේ ආ# එකේ වැඩ කරන්න පුලුවන් මට්ටමේ කී දෙනෙක් බොරුවට එලියට දාලා පඩි ගෙවනවා ඇතිද ?
ඇත්තටම ආබාධිත ආ# එකේ අයට නැති වරප්‍රසාද මේ වගේ බොරු කාරයන්ට දීලා තියෙනවා. බෝල අල්ලලා ගත්ත වරප්‍රසාද වලට ගෙවන්න වෙලා තියෙන්නේ උබලට අපිට. තව අවුරුදු කීයක් මේ වගේ බොරු කාරයන්ට ගෙවන්නද ?
බම්ප්
------ Post added on May 15, 2022 at 11:39 AM

Last edited: