අපේ පැත්තෙ ඩෑල් එකක් ඉන්නවා ආ# එකේ හිටපු ඌට වෙඩි වැදිලා කකුලකට. ද prabathජොබ් එකෙන් විශ්‍රාම අවුරුදු 32 ක් වගේ. ආ# එකෙන් ගේත් හදලා දීලා. හැබැයි ලක්ෂය පන්නලා පඩියක් ගන්නවලු.. කෑම්ප් එකට එහෙම යන්නේ තනිකරම ඇවිදින්න බෑරි විදියට රගපාලා. නමුත් සිවිල් සමාජයේ සාමාන්‍ය මිනිහෙක්ට වඩා ක්‍රියාකාරියි.
තනිකර බොරුවක් කරන්නේ නඩු තියෙනවා පොලිස් පැමිණිලි තියෙනවා ව්‍යාපාර කරනවා.. මේ වගේ ආ# එකේ වැඩ කරන්න පුලුවන් මට්ටමේ කී දෙනෙක් බොරුවට එලියට දාලා පඩි ගෙවනවා ඇතිද ?
ඇත්තටම ආබාධිත ආ# එකේ අයට නැති වරප්‍රසාද මේ වගේ බොරු කාරයන්ට දීලා තියෙනවා. බෝල අල්ලලා ගත්ත වරප්‍රසාද වලට ගෙවන්න වෙලා තියෙන්නේ උබලට අපිට. තව අවුරුදු කීයක් මේ වගේ බොරු කාරයන්ට ගෙවන්නද ?
බම්ප්
------ Post added on May 15, 2022 at 11:39 AM
ඔබගේ කූඹි මොළයට කකුලට වෙඩි වැදුනා කියන එකම කොහොමද දැනන්නේ?
මම බැඳීම් එක්ක නිසා මෙහෙම කියනවා කියල හිතන්න එපා. කකුලට වෙඩි වදින තියා කිසිම විදිහකින් මගේ පැත්තට උණ්ඩ ආපු නැති ඒත් මට කිලෝමීටරයකට දෙකකට එහා පැත්තට හෝ මම ඉන්න තැනින් ුවන් ප්‍රහාරයකට ලෑස්ති වෙච්ච අවස්ථා දෙක තුනක මම ඉඳලා තියනවා. ඒ වෙලාවට එන හැඟීම සහ කකුලට වෙඩි වදින කොට ඒ කියන්නෙ තමන් ඉලක්ක කරලා කවුරු හරි වෙඩි තියනවා කියන එකත් එක්ක එන හැඟීම විස්තර කරන්න පුලුවන්ද? එතනදි ඇතිවෙන ශාරීරික වගේම මානසික දුබලතාවය කොච්චරද? එකපාරක් වෙඩි වැදිලා ආපු කොල්ලො ආයෙත් පාරක් යන්න කියලා කිව්වම පැත්තකට ගිහිල්ලා තමන්ගේ අතකට කකුලකට වෙඩි තියා ගත්තු කතා අපි අහලා තියෙනවා.
ඉතින් ඒක නිසා deserve එකෙක්ට ුබලතා විශ්‍රාම වැටුප ලබා දීම gena ahithak කිසිම විදියකින් හිතන්ඩwath epaa. උඹ ඔයි විදිහටම කියයි යකෝ මේ හමුදාවේමැරිච්ච එකාගේ ගැහැනිට ළමයින්ට කන්න දෙන්න බැරිද අපේ තාත්ත හම්බ කරන්නේ නැති වුණාට අම්මා මේ යස අගේට මුදලාලිගෙන්, එහා ගෙදර අංකල්ගෙන් ඉල්ලගෙන එන්නෙ කියලා. අනිත් එක ඒ වෙඩි වැදිච්ච මනුස්සයා ගැන කමෙන්ට් කරන්න කලින් අම්මගෙන් අහලා ඉඳපන් මම මේ මනුස්සයට බැන්නට කමක් නැද්ද කියලා.
දුබල තාවය අනුව category කරලා ිශ්‍රාම වැටුප ලබා දීම සහ ඒක එක්ක ආහාර දීමනාව සහ සමහර අනෙකුත් දීමනා අවුරුදු 50 cs5 වෙනකම් ලබාදීම කරනවා. සියයට සීයක් සාධාරණ විදිහට නැතුව වෙච්ච අවස්ථා දැකලත් තියෙනවා මමත්. නමුත් ලංකාවේ samurdhi හම්බවෙන්න කට්off එක මම හිතන්නේ මාසෙට රුපියල් දහදාහකට වඩා අඩුවෙන් හම්බ කරන්න කියලා පෙන්නන්න ඕන. එහෙම සමෘද්ධිය ගන්න ලක්ෂ ගානක් ඉන්නව නේද?