ලක්ෂ ගනන් පඩි ගන්න ආමි හොරු

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    උබ කියන්නේ යුද්දේ ආභාද වෙච්ච අය ගැන. එක retire වීමක් නෙවේ බං. එතකොට retire වෙන වයස වෙනකම් full salary එක දෙනවා. මම අහල තියන විදිහට.

    අරු කියල තියෙන්නේ retire වීමක්.
    විශ්‍රාම - අවු. 32
    (මේ කියන විදිහට යුද්ධයෙ අන්තිම කාලෙ තුවාල උනත් ඒ වෙද්දි අවු. 21, 22 වගේ)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    අපේ පැත්ත‍ෙ ඩෑල් එකක් ඉන්නවා ආ# එකේ හිටපු ඌට වෙඩි වැදිලා කකුලකට. දැනට ජොබ් එකෙන් විශ්‍රාම අවුරුදු 32 ක් වගේ. ආ# එක‍ෙන් ගේත් හදලා දීලා. හැබැයි ලක්ෂය පන්නලා පඩියක් ගන්නවලු.. කෑම්ප් එකට එහෙම යන්නේ තනිකරම ඇවිදින්න බෑරි විදියට රගපාලා. නමුත් සිවිල් සමාජයේ සාමාන්‍ය මිනිහෙක්ට වඩා ක්‍රියාකාරියි.

    තනිකර බොරුවක් කරන්නේ නඩු තියෙනවා ප‍ොලිස් පැමිණිලි තිය‍ෙනවා ව්‍යාපාර කරනවා.. මේ වගේ ආ# එකේ වැඩ කරන්න පුලුවන් මට්ටමේ කී දෙන‍ෙක් බොරුවට එලියට දාලා පඩි ගෙවනවා ඇතිද ?

    ඇත්තටම ආබාධිත ආ# එකේ අයට නැති වරප්‍රසාද මේ වගේ බොරු කාරයන්ට දීලා තියෙනවා. බෝල අල්ලලා ගත්ත වරප්‍රසාද වලට ගෙවන්න වෙලා තියෙන්නේ උබලට අපිට. තව අවුරුදු කීයක් මේ වගේ බොරු කාරයන්ට ගෙවන්නද ?

    බම්ප්
    ------ Post added on May 15, 2022 at 11:39 AM
    ඉට්ස් යුර් සෝශල් රෙස්පොන්සිබිලුටි ටු ෆයින්ඩ් ඇන්ඩ් ඉලිමිනේට් දෙම් . රිපොට් ටු රෙලවන්ට්ට් ඔතෝරෝටිස් , යු කැන් ෆයිල් අ කෝට් කේස්, සෙන්ඩ් අ පෙටිශන් . සැටෑන්ඩ් ඇස් අ ටෘ ස්‍රී ලංකන් සිටිසන් ප්ලිස් . එලකිරි වොන්ට් ඩූ එනිතිංග්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    විශ්‍රාම - අවු. 32
    (මේ කියන විදිහට යුද්ධයෙ අන්තිම කාලෙ තුවාල උනත් ඒ වෙද්දි අවු. 21, 22 වගේ)
    32 කියන්නේ බං විශ්‍රාම ගන්න පුලුව්වන් කලේ මිසක්. අනිවාර්යය කියල නෙවේ. මම අහල තියන විදිහට.
     
    • Like
    Reactions: 10ben

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මට මතක විදියට කකුලට වෙඩි වදිලා නම් 88 ට ආසන්න ගානක් හම්බෙන්න ඔනා, හැබයි පිටින් බලන් ඉන්න උබට වඩා දුකක් ඒ මනුස්සයා විදලා ඇති,
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ත්‍රේඩ් එක දාපු පොන්නයට ආබාදිත උන එකා තමා ඒකේ අමාරුව දන්නේ අනික උන් යුද්දයක් කරලා හරි
    අර 225ක් ම නිකම් ඉදන් ලස්ස 2.5ක් /ඉන්දන දීමනා /පාලිමන්ට් කෑම යි/ අරකයි මේකයි ඔක්කොම එක්ක මාසෙට ලස්ස 5ට වඩා ගන්නේ 225x5 කීයද පොනිස් බලපන් හදලා ඔය එකෙක් මාසෙට් ලස්සයක් ගන්නේ අනික විශ්‍රාම ගියා කියලා ඇයි ඌට බිස්නස් කරන්න බැරිද පකේ ලොජික් හරිනම් ඌට යන්න පුලුවන් වෙන ප්‍රයිවට් ෆර්ම් එකකට හොද පඩියටකට ෆෝසස් වලින් කලින් එන අය ගොඩක් වෙන රට්වල් වල හොද පඩියකට යනවා
    දන්න කිම්බ්ක් කියවපන් මෙතන.
     
    • Like
    Reactions: HKavinda and reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ඌ කරන බොරුවක් නැතුව ඇති බං. මං දන්න තරමින් නම්, ඩොක්ටර්ස්ල කියනව නම් ඌ තවත් army එකේ වැඩ කරන්න තරම් fit නෑ කියල ඌට pension යන්න පුලුවන්.
    ඒ ආබාධිත තත්වය හේතුව උනේ යුද්ධය නම් තමා normal pension එකට අමතරව තව දීමනා ගෙවන්නෙ.
    රඟපාල doctors ල රවට්ටන්න බෑනෙ. එක්කො ඌට දැන් හොඳ ඇති ඉස්සරට වඩා.
    ape uncle retire une 22 di. eth eeta kalin doctors la retire wenna kiwwata driving wage puluwan nisa ehemama hitiya 22 wenakan bn. army media unit eke driving tamai kale eeta passe.
    Artillery wadila kakula + atha damage wela plates dala tiyenne. 2006 withara tamai seen eka une, dan mathaka widiyata 88k withara hambenawa eyatath. geth hadala dunna. ewata salary eken adu karanawa thamath.

    eth thamath army hospital yanawa checkup walata. retire unata passeth driving tamai karanne, thamath puduma widiyata pain killers gannawa.
     
    • Like
    Reactions: Idias

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අපේ පැත්ත‍ෙ ඩෑල් එකක් ඉන්නවා ආ# එකේ හිටපු ඌට වෙඩි වැදිලා කකුලකට. ද prabathජොබ් එකෙන් විශ්‍රාම අවුරුදු 32 ක් වගේ. ආ# එක‍ෙන් ගේත් හදලා දීලා. හැබැයි ලක්ෂය පන්නලා පඩියක් ගන්නවලු.. කෑම්ප් එකට එහෙම යන්නේ තනිකරම ඇවිදින්න බෑරි විදියට රගපාලා. නමුත් සිවිල් සමාජයේ සාමාන්‍ය මිනිහෙක්ට වඩා ක්‍රියාකාරියි.

    තනිකර බොරුවක් කරන්නේ නඩු තියෙනවා ප‍ොලිස් පැමිණිලි තිය‍ෙනවා ව්‍යාපාර කරනවා.. මේ වගේ ආ# එකේ වැඩ කරන්න පුලුවන් මට්ටමේ කී දෙන‍ෙක් බොරුවට එලියට දාලා පඩි ගෙවනවා ඇතිද ?

    ඇත්තටම ආබාධිත ආ# එකේ අයට නැති වරප්‍රසාද මේ වගේ බොරු කාරයන්ට දීලා තියෙනවා. බෝල අල්ලලා ගත්ත වරප්‍රසාද වලට ගෙවන්න වෙලා තියෙන්නේ උබලට අපිට. තව අවුරුදු කීයක් මේ වගේ බොරු කාරයන්ට ගෙවන්නද ?

    බම්ප්
    ------ Post added on May 15, 2022 at 11:39 AM
    ඔබගේ කූඹි මොළයට කකුලට වෙඩි වැදුනා කියන එකම කොහොමද දැනන්නේ?
    මම බැඳීම් එක්ක නිසා මෙහෙම කියනවා කියල හිතන්න එපා. කකුලට වෙඩි වදින තියා කිසිම විදිහකින් මගේ පැත්තට උණ්ඩ ආපු නැති ඒත් මට කිලෝමීටරයකට දෙකකට එහා පැත්තට හෝ මම ඉන්න තැනින් ුවන් ප්‍රහාරයකට ලෑස්ති වෙච්ච අවස්ථා දෙක තුනක මම ඉඳලා තියනවා. ඒ වෙලාවට එන හැඟීම සහ කකුලට වෙඩි වදින කොට ඒ කියන්නෙ තමන් ඉලක්ක කරලා කවුරු හරි වෙඩි තියනවා කියන එකත් එක්ක එන හැඟීම විස්තර කරන්න පුලුවන්ද? එතනදි ඇතිවෙන ශාරීරික වගේම මානසික දුබලතාවය කොච්චරද? එකපාරක් වෙඩි වැදිලා ආපු කොල්ලො ආයෙත් පාරක් යන්න කියලා කිව්වම පැත්තකට ගිහිල්ලා තමන්ගේ අතකට කකුලකට වෙඩි තියා ගත්තු කතා අපි අහලා තියෙනවා.
    ඉතින් ඒක නිසා deserve එකෙක්ට ුබලතා විශ්‍රාම වැටුප ලබා දීම gena ahithak කිසිම විදියකින් හිතන්ඩwath epaa. උඹ ඔයි විදිහටම කියයි යකෝ මේ හමුදාවේමැරිච්ච එකාගේ ගැහැනිට ළමයින්ට කන්න දෙන්න බැරිද අපේ තාත්ත හම්බ කරන්නේ නැති වුණාට අම්මා මේ යස අගේට මුදලාලිගෙන්, එහා ගෙදර අංකල්ගෙන් ඉල්ලගෙන එන්නෙ කියලා. අනිත් එක ඒ වෙඩි වැදිච්ච මනුස්සයා ගැන කමෙන්ට් කරන්න කලින් අම්මගෙන් අහලා ඉඳපන් මම මේ මනුස්සයට බැන්නට කමක් නැද්ද කියලා.
    දුබල තාවය අනුව category කරලා ිශ්‍රාම වැටුප ලබා දීම සහ ඒක එක්ක ආහාර දීමනාව සහ සමහර අනෙකුත් දීමනා අවුරුදු 50 cs5 වෙනකම් ලබාදීම කරනවා. සියයට සීයක් සාධාරණ විදිහට නැතුව වෙච්ච අවස්ථා දැකලත් තියෙනවා මමත්. නමුත් ලංකාවේ samurdhi හම්බවෙන්න කට්off එක මම හිතන්නේ මාසෙට රුපියල් දහදාහකට වඩා අඩුවෙන් හම්බ කරන්න කියලා පෙන්නන්න ඕන. එහෙම සමෘද්ධිය ගන්න ලක්ෂ ගානක් ඉන්නව නේද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,075
    113
    Panadura
    අපේ පැත්ත‍ෙ ඩෑල් එකක් ඉන්නවා ආ# එකේ හිටපු ඌට වෙඩි වැදිලා කකුලකට. දැනට ජොබ් එකෙන් විශ්‍රාම අවුරුදු 32 ක් වගේ. ආ# එක‍ෙන් ගේත් හදලා දීලා. හැබැයි ලක්ෂය පන්නලා පඩියක් ගන්නවලු.. කෑම්ප් එකට එහෙම යන්නේ තනිකරම ඇවිදින්න බෑරි විදියට රගපාලා. නමුත් සිවිල් සමාජයේ සාමාන්‍ය මිනිහෙක්ට වඩා ක්‍රියාකාරියි.

    තනිකර බොරුවක් කරන්නේ නඩු තියෙනවා ප‍ොලිස් පැමිණිලි තිය‍ෙනවා ව්‍යාපාර කරනවා.. මේ වගේ ආ# එකේ වැඩ කරන්න පුලුවන් මට්ටමේ කී දෙන‍ෙක් බොරුවට එලියට දාලා පඩි ගෙවනවා ඇතිද ?

    ඇත්තටම ආබාධිත ආ# එකේ අයට නැති වරප්‍රසාද මේ වගේ බොරු කාරයන්ට දීලා තියෙනවා. බෝල අල්ලලා ගත්ත වරප්‍රසාද වලට ගෙවන්න වෙලා තියෙන්නේ උබලට අපිට. තව අවුරුදු කීයක් මේ වගේ බොරු කාරයන්ට ගෙවන්නද ?

    බම්ප්
    ------ Post added on May 15, 2022 at 11:39 AM
    රට වෙනුවෙන් යුද්ද කරලයි ආබාධ උනේ
    උබට පුළුවන් නම් රජයේ කාර්යාලයකට ගිහින් බලපන් කිසිම වැඩක් නොකර පිනට පඩි ගන්න උන් සෙට් එක වැඩට එන්නෙත් නෑ ගොඩක් ගෙවල් වලමයි ඉන්නෙත්
     
    • Like
    Reactions: kinkon