ලක්ෂ හය හමාරේ පුටු - අද ලංකාදීප !

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලක්ශ තිහකවත් පුටුවක් දෙන්න ඔනේ මන්ත්‍රී කෙනෙක්ට. නැද්ද හා.උබ ඒකට මොකෝ කියන්නේ.

    අනිවා බන්. ඒ මිනිස්සු ඔතන ගිහින් ගිරිය කඩන් කා ගහන්නේ ඒ මිනිස්සු වෙනුවෙන් නෙමෙයි නේ. අපි වෙනුවෙන්. මහජන නියෝජිතයෝ කියන්නේ ඒකනේ. ඒකට පුළුවන් උපරිම සහයෝගේ අපි දෙන්න ඕනේ. අද රට මේ තත්වෙට ගේන්න ඔය මිනිස්සු කොච්චර දුක් විඳින්න ඇද්ද? :(
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    එකට රෝසි අන්න නියම ගැනී අපි ගැන හොයලා බලන මන්ත්‍රීවරුන්ට එදා වෙල කන්න නැහැ කියලා මන්ත්‍රී වැටුප ඩබල් කරලා අන්න එහෙම තමයි ඉන්න ඕනේ :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එකට රෝසි අන්න නියම ගැනී අපි ගැන හොයලා බලන මන්ත්‍රීවරුන්ට එදා වෙල කන්න නැහැ කියලා මන්ත්‍රී වැටුප ඩබල් කරලා අන්න එහෙම තමයි ඉන්න ඕනේ :cool::cool:

    තමන්ට රෙන්ඩ ලක්ශ 57 ක් වියදම් කරල කක්කුස්සියක් හදාගන්ඩත් ඔනෙ ආන්න ඒකයි යහපාලනේ කියන්නෙ..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එකට රෝසි අන්න නියම ගැනී අපි ගැන හොයලා බලන මන්ත්‍රීවරුන්ට එදා වෙල කන්න නැහැ කියලා මන්ත්‍රී වැටුප ඩබල් කරලා අන්න එහෙම තමයි ඉන්න ඕනේ :cool::cool:

    ලක්ෂ හය හමාරේ පුටු - ... 08-28-2018 10:13 PM fake detected

    :love::love: රෝසි මැතිනියට විරුද්ද අයෙක් මගේ රේප් කපලා දවස් 7ක් බඩම යන්න ඕනේ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තමන්ට රෙන්ඩ ලක්ශ 57 ක් වියදම් කරල කක්කුස්සියක් හදාගන්ඩත් ඔනෙ ආන්න ඒකයි යහපාලනේ කියන්නෙ..

    යකෝ රෝසි සේනානායක කියන්නේ ලෝක විවාහක රූ රැජින. උඹ වගේ කළු කැත අනාත ජීවිතයක් නෙමෙයි. ඒ වගේ අයටත් උඹ පාවිච්චි කරන විදියේ ටොයිලට් එකක් පාවිච්චි කරන්න කියලද උඹ මේ කියන්නේ? :growl:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    MR_to_Uganda.jpg

    ඔය පු‍ටු අවුරුදු දහයක්වත් වාඩි වෙලා ඉන්නනේ ගන්නවා ඇත්තේ ලක්ෂ පහකට.දැන් පැය අටක් වාඩි වෙලා යන්න මහජන සල්ලි ලක්ෂ පහක් කාබාසිනියා කරනවනේ.මේවත් මහජන සල්ලි නෙවෙයිද :rofl:
     
    Last edited: